Computer ජිල්මාට්

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    විනිසුරු ඊට පස්සේ තිබ්බ කතාව බැලුවේ නැද්ද??
    කිසිම හොරයක් උනේ නෑ කිව්වේ??
    ඔච්චර අමාරු නම් තරඟ තීරකට පැමිණිලි කරපන්කෝ

    :lol::lol: බැලුවා බැලුවා එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි
    ඇත්ත හැමෝම දැනගත්තා.... පස්සේ කියන එවා ඔට්ටු නැහැ..
    ඒවා බලපෑම් වලට යටයි :P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    :D:D මේක නිකන්ම නිකන් පිංතුරයක් අරක ලක්ෂ ගණනක් දැක්ක
    හොර මගඩියක් :D:D:D ජනාධිපති මගඩියක්

    කොම්පියුටර් ජිල්මාට් දාන්නේ කොහොමද?

    ඡන්දය දැමීම , ඡන්ද පෙට්ටි රැගෙනයාම ,සෑම පක්ශයක් නියෝජනය කරන නියෝජිතයන් ඉදිරියේ දිගහැරීම , සියලුම පක්ශවල නියෝජිතයන් , දේශපාලකයන් ,රාජ්‍ය සේවකයන් ඉදිරියේ ගණන් කිරීම , ප්‍රතිඵල ඒ ඒ වූ නියෝජිතයන්ට ලබාදීම ඒහා සමගාමීව කොමසාරිස්වෙත ,ඉන්පසුව මාධ්‍යවෙත සහ පරිගණක ගත කිරීම,,
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0

    Niyojithayanta deepu copy tika nethi karagenada danne naha.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :lol::lol: බැලුවා බැලුවා එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි
    ඇත්ත හැමෝම දැනගත්තා.... පස්සේ කියන එවා ඔට්ටු නැහැ..
    ඒවා බලපෑම් වලට යටයි :P:P

    වජිර අබේවර්ධන කිවුවා ගාල්ලේ කිසිම හොර වැඩක් උනේ නෑ කියලා

    ඡන්දෙ ගනන් කරන තැන් වල හිටපු නිරීක්ශ්කයෝ අන්ධද??
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    siribiris.jpg

    Den loku aya weradi karaddi ewa balagena anith ayat karanawa wage
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වජිර අබේවර්ධන කිවුවා ගාල්ලේ කිසිම හොර වැඩක් උනේ නෑ කියලා

    ඡන්දෙ ගනන් කරන තැන් වල හිටපු නිරීක්ශ්කයෝ අන්ධද??

    නිකමට ගණන් කරන මධ්‍යස්ථාන වල හිටපු අයගෙන් අහලා බලන්න
    අපිට කියන්න එපා... අවුලක් නැහැ :D:D අහලා බලන්නකෝ
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0

    නිකමට ගණන් කරන මධ්‍යස්ථාන වල හිටපු අයගෙන් අහලා බලන්න
    අපිට කියන්න එපා... අවුලක් නැහැ :D:D අහලා බලන්නකෝ

    Apimokata ahala balanne. Umbala ahala usawiyata dapan mokak hari weraddak thiyei nam. Apita sure MR sadarana widiyata dinum kiyala.

    Paradunahama andanawa thamai. eeth mehema. janadhipathi waraneta SF wa wikunuwa. den mahamethi waraneta "Hora Chande" wikunai. oowata den kale minissu rewatenne naha. oya kalaweddek dennek thamai rewatunath.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    නිකමට ගණන් කරන මධ්‍යස්ථාන වල හිටපු අයගෙන් අහලා බලන්න
    අපිට කියන්න එපා... අවුලක් නැහැ :D:D අහලා බලන්නකෝ

    මමත් හිටියා අපේ අම්මත් හිටියා
    අහන්න දෙයක් නෑ
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    hama welawema apita pena de/ pennanna hadana de athule loku dewal hangila thiyanawa ban....

    Balapan umba me cartoon eke out ekath borui kiyala kiyanne.

    hariyatama kiwwoth mekath umbata piliganna amarui.
    Ekatath umbata hethu thyanawa.

    monawa unath ara lajja nathuwa elipitama kagahana magaodisthuma kiyanneth nathi nokiyath noinna umbata wada awankai kiyalai mata hithenne

    You just made this thread hilarious. by taking Magoidis thuma's side
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අහන්න දෙයක් නැහැ හංසයාට බඩුම තමයි
    :D:D:D:D

    මුලින්ම ගත්තේ මුස්ලිම් හරි දෙමල හරි ඉස්කෝලෙක පෙට්ටියක්
    ඒකෙ 60%ක් විතර චන්ද එස් එෆ් ට තිබුනා

    පස්සෙ ගත්ත චන්ද පෙට්ටි වල ඔක්කොම වගේ 65%ක් මහින්දට
    එක පෙට්ටියක් තිබුනා මහින්දට 60ක් වගෙ ආපු
     
    May 17, 2006
    3,632
    90
    0
    මේ පොඩි කාටුන් එක වැරදී කියන්න කට්ටිය කොච්චර ට්‍රයි එකක් දෙනවද? ඒ අතින් බැලුවාම ජනාධිපතිවරණය ඔහොම කෑගහන එක ඉතින් සාදාරණයි ,පව් ඉතින් අපි කියල මොනව කරන්නද?

    machan waraddata wadaradda kiyanna ona....amma thaththa karath waradda waraddama thamay......mata nam paw hithenne uba gana...mechchara ahe anenna thiyana aththa piliganne naha deshapalanaya nisa....