Computer බඩු ගන්න හොද Shop එකක්??

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Computer බඩු ගන්න හොද Shop එකක්??

Computer බඩු ගන්න හොද Shop එකක් කියන්න. Supirima එකක් ඕන. අවුල් ගියොත් Warranty වලට වාත වෙන Shop නම් එපා.
ගන්න හදන්නේ WD හරි Seagate හරි External HDD එකක්.
Colombo හා Gampaha අවටින්

Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Electro Cheval Lanka (Pvt) Ltd. තමයි WDC ලංකාවේ Authorized Distributor කියල තියෙන්නේ.

    Source: https://www.wdc.com/about-wd/where-to-buy.html

    Their Website:

    http://electrocheval.com/

    අහල බලපන් උන්ගෙන් :cool:

    Warranty ප්‍රශ්න නං එන එකක්ම නැහැ :baffled: ගණනුත් වැඩි ඇති..

    එහෙම නැත්තන් Electro Cheval එකෙන් අහපන් උන්ගේ authorize resellers ලා කවුද කියලා :yes:
     
    Seagate wala nadda? Transced wala?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    WD නමි ගන්න එපො.. 2TB HDD දෙකක් කෙල වෙලා ඉන්නෙ.. උපරිම අවුරුද්දයි වැඩ කරන්න පුලුවන් . :growl::growl::growl::growl::growl:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    :yes::yes::yes::yes::yes::yes:

    wd-my-passport-ultra-2tb.jpg