Computer වැඩකාරයන්ගෙන් Help එකක්..?
මචංල Router එකේ ඉදල computer එකට යන Network cable එකේ දිග වැඩි වන තරමට speed එකේ වෙනසක් වෙනවද...?
තව දෙයක් තමා Signal කණු වැඩි වෙන තරමට speed එක වැඩි වෙනවද..? ඒ කිව්වෙ කණු 2ක් තිබ්බත්, 5ක් තිබ්බත් එකම speed එකද නැත්තම් speed වෙනස් වෙනවද...?