Computer වැඩ්ඩන් ගෙන් උදව්වක් ඕන

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේකයි කාරණාව

    මගේ තියෙනවා central inventory එකක් (stock එක කියමුකෝ ) - මේක POS එකට connect කරලා තියෙන්නේ. අවුලක් නැහැ , එක shop එකකදී.

    දැන් second location එකක් එනවා, ( branch එකක් කියමුකෝ) , එත් stock Quantitiy wenne central ware house එකේ තියෙන ගානමයි . මට ක්‍රමයක් තියෙනවද second location එකයි, main location එකයි LAN කරලා , මේ POS eka network location ekaka install කරන්න . එහෙමත් නැත්තම්, online install කරන්න පුළුවන් ක්‍රමයක්.

    පළවෙනි location එකේ නම් Fibre තියෙනවා . second location එකට මොකක් හරි dongle එකක් වගේ තමා use කරන්න වෙන්නේ, ඉන්ටෙර්නෙට් යන්න.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    Windows nan RDP thamai. naththan oya teamviewer wage ekakin puluwan. wade thiyenne e end eke kiyana de therena ekek hari inna oni click karanna. naththan teamviewer install karaganna. mula tika setup karannama wenawa. by default windows remote access off karala thiyenne.
     
    RDP කියුවේ remote desktop ද ? Line එකේ IP dynamic නිසා , LAN එකක් හදන්න ඕන නැද්ද මේකට ?

    Teamweaver / anydesk වැඩේ ගැලපෙන් නෑ නැහැ මේකට ,
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    RDP කියුවේ remote desktop ද ? Line එකේ IP dynamic නිසා , LAN එකක් හදන්න ඕන නැද්ද මේකට ?

    Teamweaver / anydesk වැඩේ ගැලපෙන් නෑ නැහැ මේකට ,

    uba ahala thiyenne software eka install karana ekak gana ne bn.pos software eka setup eka gana newei ne. static IP ganna ithin ISP ekka katha karaganna oni.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    uba ahala thiyenne software eka install karana ekak gana ne bn.pos software eka setup eka gana newei ne. static IP ganna ithin ISP ekka katha karaganna oni.

    ඔව්, මට ඕන software එක network location එකක install කරන්න. එතකොට , ඕන location එකක ඉදල එකට access කරන්න පුළුවන්නේ.

    google virtual machine බැලුවා , ඒක ටිකක් අමාරුයි වගේ . Amazon AWS eke free tier එක use කරොත් puluwan weida ?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    pos eka duwanne web vidiyata localhost walin nam eaka online web ekak vidiyata karaganna. Nethnam software ekak vidiyatanam eake database eka google dtive ekea sync wenna hadanna oone. Eeta passe anith shop eketh google drive install karala logon welaa sync karanna. Database ehema visada ganna puluwan. Software eka kohomath install karanna. Oonane.
     
    localhost විදිහට දුවන එකක් නම් අවුලක් නැහැ. shared හොස්ටින්ග් එකක් අරන් එකේ හොස්ට් කරන්න පුළුවන්. POS එක windows වලට හදපු software එකක්. windows VPS එකකට යන්නේ නැතිව ගොඩ දාගන්න විදිහක් මේ බලන්නේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Static IP ekak aran port forwarding daala puluwan. Habayi hack wenna idak tiyenawa. Ehema karanawanam router eke ICMP off karapan.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Static IP ekak aran port forwarding daala puluwan. Habayi hack wenna idak tiyenawa. Ehema karanawanam router eke ICMP off karapan.

    එක පාරක් නෙමේ සිය පාරක් hack කරත් අවුලක් නැහැ , sensitive data මොකුත් නෑ . static IP නැතුව ක්‍රමයක් නැද්ද, network ලොකතිඔන් එකක ඕක install කරන්න. amazon aws free tier බැලුව. ඒකෙ බැරිද ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එක පාරක් නෙමේ සිය පාරක් hack කරත් අවුලක් නැහැ , sensitive data මොකුත් නෑ . static IP නැතුව ක්‍රමයක් නැද්ද, network ලොකතිඔන් එකක ඕක install කරන්න. amazon aws free tier බැලුව. ඒකෙ බැරිද ?

    IP eka static nemeyi nam DDNS configure karala karanna puluwan. AWS hosting enabled IP denawanam puluwan weyi. DB eka moakda? Static IP ekakata masekata loku gaanak yanne na. 3000 yayi wadima uoth.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සෙපරේට් DB මොකුත් නෑ , windows වල install කරන POS software එකක් . මෙන්න මේක . Aronium - https://www.aronium.com/

    Meka ewidiyata duwanna bariweyi wage wenama db server ekak naa.. Hondama solution eka RDP solution ekak hari VM ekak hari. Meka AWS wala duwanna puluwan weyi. Nathnam Azus wage ADSL router ekaka ena free VPN feture eken puluwan. App eke db location set karanna denawanam.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Meka ewidiyata duwanna bariweyi wage wenama db server ekak naa.. Hondama solution eka RDP solution ekak hari VM ekak hari. Meka AWS wala duwanna puluwan weyi.

    AWS වල දාන්න තමා බැලුවේ, sure නැතුව ප්ලෑන් එකක් ගත්තොත් අපරාදේ. ඒකයි පොඩ්ඩක් දන්න කට්ටියගෙන් අහල බැලුවේ . AWS free tier එකේ බැරි weida ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    AWS වල දාන්න තමා බැලුවේ, sure නැතුව ප්ලෑන් එකක් ගත්තොත් අපරාදේ. ඒකයි පොඩ්ඩක් දන්න කට්ටියගෙන් අහල බැලුවේ . AWS free tier එකේ බැරි weida ?
    Free tire walata VM denawada. POS printer eka connect karanna puluwa weyida balanna.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    domain sub domaon add karanna route53 service eka active karannama wenawa. route53 service ekata tamayi 0.5 kepenne.

    අවුරුද්දටම $12 වගේ නේ . ඒක shape . මේ Pos එක එකට දාල දුවන්න පුළුවන් වෙයිද. ? ඒක වින්ඩොව්ස් වල install කරලා වැඩ කරන එකක් . https://www.aronium.com/