මේකයි කාරණාව
මගේ තියෙනවා central inventory එකක් (stock එක කියමුකෝ ) - මේක POS එකට connect කරලා තියෙන්නේ. අවුලක් නැහැ , එක shop එකකදී.
දැන් second location එකක් එනවා, ( branch එකක් කියමුකෝ) , එත් stock Quantitiy wenne central ware house එකේ තියෙන ගානමයි . මට ක්රමයක් තියෙනවද second location එකයි, main location එකයි LAN කරලා , මේ POS eka network location ekaka install කරන්න . එහෙමත් නැත්තම්, online install කරන්න පුළුවන් ක්රමයක්.
පළවෙනි location එකේ නම් Fibre තියෙනවා . second location එකට මොකක් හරි dongle එකක් වගේ තමා use කරන්න වෙන්නේ, ඉන්ටෙර්නෙට් යන්න.