කියල තියෙන දෙවල් සහ කරලා තියෙන දෙවල් එක්ක බැලුවාම හිතෙන්නෙ නම් මදර් බොර්ඩ් එකෙ කේස් එකක් වගෙ කියලා ... ෆිනල් ස්ටෙප් එක විඩියට කරන්න තියෙන්නෙ යලුවෙක් ගෙ පවර් සප්ල්යි එකක් ප්ලග් කරලා බලන්න ... හාර්ඩ් එක කනෙට් කරන්න ඔන නැහැ. නිව් පොවෙර් සප්ල්යි,මදර්බොඅර්ඩ් ,රෑම්,ප්‍රොසෙසර් ගහලා බලන්න ඩිස්ප්ලෙ එනවද කියලා ... රෑම් එකත් කිලීන් කරලා ගහන්න .. ඔඩි ක්ලොන් වගෙ දෙකින් ස්ලොට් එකට වදින ටික පිහි දාන්න ....
ඩිස්ප්ලේ එන්නෙ නැත්තම් බොඅර්ඩ් තමා අවුල ..
බොරෑල්ල පැත්තට එන්න පුලුවන් කෙනෙක් නම් අඩුවට ගන්න පොට් එකක් කියන්නම් ...