Computer වැඩ්ඩො එන්න

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මගේ Desktop Computer එක On කරද්දී මේ Screen එක ඇවිත් ඉන් ඉදිරියට යන්නේ නෑ. මේ දෝෂය මොකක් ද? මේක හදා ගන්න වෙන්නේ කොහොම ද?
     

    Attachments

    • IMG-20210530-WA0000.jpg
      IMG-20210530-WA0000.jpg
      107.5 KB · Views: 126

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගේ Desktop Computer එක On කරද්දී මේ Screen එක ඇවිත් ඉන් ඉදිරියට යන්නේ නෑ. මේ දෝෂය මොකක් ද? මේක හදා ගන්න වෙන්නේ කොහොම ද?
    F8 ඔබලා Screen එකේ ෆොටෝ එකක් දාන්න
     
    • Like
    Reactions: Solo Rider

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    729
    678
    93
    Hard disk eka parana athi. hard eka detect nathi una gaman UEFI walata yanawa. Advanced settings wala hard disk detect time wadi karanna. aluth CIMOS battery ekak danna
     
    • Like
    Reactions: sannsa

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මටත් ඔය වගේම එකක් හම්බවුනා දන්න අඳුරන කෙනෙක්ගෙ. 😮
    යට boot priority යටතේ hdd එක select කළාම windows load වෙන්නෙ නැද්ද?
    මට හම්බවුන එකේ එහෙම hdd තෝරලා දුන්නම සමහරවෙලාවට windows logo එකට යනකම් යනවා. සමහර වෙලාවට ඒකත් නෑ.
    සමහරවෙලාවට hdd එක පෙන්නන්නෙත් නෑ.
    වෙන hdd එකක් මාරු කරලා බැලුවා, secure boot, bios reset අනම් මනම් ඔක්කොම කරලා බැලුවා හරියන්නෙ නෑ.
    පස්සේ එයා shop එකකට දීලා තිබුනා හදන්න. ඒකෙන් කියලා තිබුනෙ motherboard එකේ ප්‍රශ්නයක් මාරු කරන්න වෙනවා කියලා.
    ඔයාගේ pc එකේ අවුල ඒකම නොවෙන්න පුළුවන්. මේ අනිත් අය කියන ටික කරලා බලන්න.
    හරිගියේ නැත්නම් asus board වල පොදු අවුලක් කියලා තමා හිතන්න වෙන්නේ. 😦
     
    Last edited:

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    oya case eka enwa machine eke hard disk detect kale natu unama, windows os eka crash wela boot wenna widiyak nati unma, boot order eke hdd bood disable unama wage godak hethu nisa enawa. asus wala oya case eka tikak common fault ekak.. mulin machine ekata hdd detect karalada kiyala balanna.. eta passe hdd detect karala nathnam clean karala cable change karala balanna.. eth hari giya nathnam os eka repair akranan try karnna...