Computer 1 format කලාද ? දැන් Software දාමු...!!!
මෙන්න Site එක:
Computer 1 format කරල ඉවරයි නම් Software ටික Auto Download කරල Auto install කරගන්න....
කරන්න ඕන මෙච්චරයි:
1:Site 1ට ගිහින් ඔයාට ඕන software ටික pick කරන්න.
2:ඉන්පසු Get installer Icon එක උඩ click කරන්න.
3:එවිට file එකක් Download කරන්න එවි,ඒක Download කර Run කරන්න.
දැන් Auto software ටික Download වෙලා, Auto install වෙවි.
වැදගත් නම් විතරක් rep දාන්න...!!!

මෙන්න Site එක:
Code:
http://ninite.com/