Computer 1 format කලාද ? දැන් Software දාමු...!!!

lakmadu

Member
May 11, 2008
1,394
275
0
Computer 1 format කලාද ? දැන් Software දාමු...!!!

ninite-logo.jpg



මෙන්න Site එක:
Code:
http://ninite.com/

Computer 1 format කරල ඉවරයි නම් Software ටික Auto Download කරල Auto install කරගන්න....


කරන්න ඕන මෙච්චරයි:
1:Site 1ට ගිහින් ඔයාට ඕන software ටික pick කරන්න.

ninite.jpg



2:ඉන්පසු
Get installer Icon එක උඩ click කරන්න.


3:එවිට file එකක් Download කරන්න එවි,ඒක Download කර Run කරන්න.

දැන් Auto software ටික Download වෙලා, Auto install වෙවි.

ninite-money-shot.PNG


වැදගත් නම් විතරක් rep දාන්න...!!!
:):):):):)