අලුතෙන් Computer ඒකක් Assemble කරගන්න ඹ්නි with Barcode scanner (Barcode reader & scaneer included single machine)
දැන් මාකට් ඒකේ යන ගණන් සහ features කොහොම ද?
දන්න තැනක් නැද්ද බන් Barcode Scanner ඒකේ ම Barcode Reader ඒකත් ඒක්කම තියෙන Single machine ඒකක් ගන්න with warranty?
දන්න කෙනෙක් විස්තරයක් දාන්නකො. හොද Brand, Price, හොද මැසිමක් ගන්න තැනක් ගැන.
Budget - Rs. 25000 - 28000 (Maximum)
දැන් මාකට් ඒකේ යන ගණන් සහ features කොහොම ද?දන්න තැනක් නැද්ද බන් Barcode Scanner ඒකේ ම Barcode Reader ඒකත් ඒක්කම තියෙන Single machine ඒකක් ගන්න with warranty?
දන්න කෙනෙක් විස්තරයක් දාන්නකො. හොද Brand, Price, හොද මැසිමක් ගන්න තැනක් ගැන.
Budget - Rs. 25000 - 28000 (Maximum)