Computer Assemble Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    අලුතෙන් Computer ඒකක් Assemble කරගන්න ඹ්නි with Barcode scanner (Barcode reader & scaneer included single machine) :growl:දැන් මාකට් ඒකේ යන ගණන් සහ features කොහොම ද?

    දන්න තැනක් නැද්ද බන් Barcode Scanner ඒකේ ම Barcode Reader ඒකත් ඒක්කම තියෙන Single machine ඒකක් ගන්න with warranty?

    දන්න කෙනෙක් විස්තරයක් දාන්නකො. හොද Brand, Price, හොද මැසිමක් ගන්න තැනක් ගැන.

    Budget - Rs. 25000 - 28000 (Maximum)