computer black screen big help

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    pc එක​ on කරපුවහම කලු පාට තිරය එනවා එතනින් එහාට අයිකන් පේන්න නැහැ:nerd:


    කලු පාට තිරය මවුස් pointer එක විතරයි. desktop icons පේන්න නැහැ.


    windows 7 repair kara harigiya naha.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ප්‍රශ්නෙ තේරුණා මදි වගේ.
    මුලක ඉඳන් කියපන්.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    pc එක​ on කරපුවහම​ කලු පාට තිරය එනවා එතනින් එහාට අයිකන් පේන්න නැහැ:nerd:
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඒ කියන්නෙ උඹට පේන්නෙ කලු පාට තිරය විතරමයිනෙ නේද?

    රැම් එක ගලවලා, ඒකෙ අර තඹ පාට තීරුවෙ මකන කෑල්ලක් අතුල්ලලා (ගොඩක් තදට නෙමේ) ආපහු රැම් එක හයි කරලා, ඔන් කරලා බලපන්.


    කලු පාට තිරය විතරමයිනෙ නේද? Ou maco



    man karala balannam
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කලු පාට තිරය විතරමයිනෙ නේද? Ou maco


    man karala balannam
    නෑ නෑ. ඒක හරියන්නෑ.
    මවුස් පොයින්ටරේ තියෙනවනෙ.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    most probably an update issue bro... why u using win 7? MS is not supporting 7 anymore... update ur OS!
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Can you press CTRL-ALT-DEL and get into the task manager?

    Just press F8 as soon as Windows starts , get into the advanced menu and select the last known good configuration.
    If that fails try the Safe Mode.
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ALT+CTRL+DEL gahala task manager eka ganna puluwan num mekath karala balanna: Task Manager eke File > Run click karala explorer.exe kiyala type karala run karala balanna.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    tawama naha ban

    වයිරස් තොගයක් ඇවිත් වගේ. Ransomware එකයි තව ඒවයි.
    ඒක නිසා වෙන්න ඇති කියලා මට හිතෙන්නෙ.
    Ransomware එකට අහුවුන files ටික ඕනේ නම් කොහේට හරි දාගෙන
    Full Format කළොත් හොඳයි වගේ මට හිතෙන විදියට.