Computer chair එකක් ගන්න හොද පොට් එකක්

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Use කරපු එකක් ගන්න...මම ගත්තා තිබිරිගස්‍ යායෙ shokman and Samararawickrama එකෙන් 6000/= අලුතෙන්ම ගන්නව නම් 30000ක් වගේ වෙන එකක්... කිසිම අවුලක් නෑ... මාරම condition......
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    පිංවතුනි මම සැප පුටුවක් ගෙනාවා සෑහෙන ගාණක් දීලා. එතන ඉතුරු වෙලා තිබ්බෙත් එකයි. ඒක උන් දෙන්න බෑ කියද්දී අරං ආවේ. උං ඒකට කිව්වේ ඇමති පුටුව කියලා. හර්මන් මිලර් එකකට වඩා පංෂන් අඩුයි. පට්ට ලස්සනයි පුල් ලෙදර්. ඕකත් ලොරියක පටවගෙන ගෙදර ගෙනාවා. අනේ අම්මේ සැප තිබ්බේ පැය දෙකයි දනිස්සට උඩ හරියේ ලෙදර් මැහුම් දෙකක් යනවා ඒකට කකුල කැක්කුමයි. මොනා කරන්නද වස ලැජ්ජයි චූටි කොට්ටයක් දාලා ඉඳගෙන ඉන්නේ දැං නෝනා ඇහුවම කියන්නේ පුටුවේ ආරස්සාවට කියලා ඒත් හම්මේ ඒ මැහුමේ වේදනාව :lol: :lol: :lol:

    පුටු ඩොට් එල්කේ චෙයා ඩොට් එල් කේ දෙකම එකයි උන්ගේ මෙෂ් පුටුව දැන් අවුරුදු 2යි තාම වැඩ අනික් ඒවා නම් නොදනී. මේ mමගේ තුන් වෙනි කැරකෙන පුටුව. මගේ බරට කලින් දෙකේම කකුල් කැඩුනා :lol::lol::lol:
    ප.ලි - මම පරණ පුටු 4ක් ගෙනාවා කැරකෙන ඒවා දම්රෝ බඩු 9500 එක රුපියල් 1600යි. පිටිපස්සට කරන්න පුලුවන් දම්රෝ 16000ද කොහෙද එක රුපියල් 4500. ......එකේ පරණ පාවිච්චි කරපු ඒවා කිව්වා. හොඳ ශුද්දයක් දීලා ගන්න.

    ප.ප. ලි. - පොඩි සර්ලොක් හෝම්ස් වැඩක් සෙට් උනා පරණ පුටු වලින්

    පුටු 2ක දිග කෙස්ගස් තිබ්බා (එකක් ටින්ටඩ් එකක් කලු )
    එකක චුයින්ගම් තිබ්බා (කොල්ලෙක් )
    පිටිපස්සට කරන සැප පුටුවේ යට පැත්තේ වම් පැත්තේ හොටු කෑලි සෑහෙන පමණක් තිබ්බා (අයිස් ගහන මැනේජර් /සේල්ස් ටීම් ලොක්කෙක්)
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    හම්මෝ වැඩි වෙලා ඉන්න බැහැ පස්ස රත් වෙනවා එකසිය ගානට:no::no::no:
    Mesh nisa echarama awlk enawada bn

    https://damro.lk/shop/office-furniture/office-chairs/och-043

    Highly recommend
    Math use karanne meka
    Dadiya daddi wunath awlak naha mesh eka nisa
    Damro eken ganin
    Installment walata gewannath denawa
    Okama tama bn, maath try kare. Mesh nisa rasne dawasaka unath hugak wela use karana puluwn neh? material durability eka kohomada?