Computer chair help

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    https://damro.lk/product/och-043/
    මම ගත්තා
    tshirt එක ගලවලා ඉද්දිත් අව්ලක් නැහැ
    ගානට පට්ට වටිනවා
    ඕවා pre -order කරන්න ඕනේ
    මම order එක දාලා සති දෙකකින් වගේ ගෙනල්ල දුන්නා
    AC එකක් නැත්තම් ඔය වගේ පුටුවක් තමයි හොද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    https://damro.lk/product/och-043/
    මම ගත්තා
    tshirt එක ගලවලා ඉද්දිත් අව්ලක් නැහැ
    ගානට පට්ට වටිනවා
    ඕවා pre -order කරන්න ඕනේ
    මම order එක දාලා සති දෙකකින් වගේ ගෙනල්ල දුන්නා
    AC එකක් නැත්තම් ඔය වගේ පුටුවක් තමයි හොද
    meka tika dawasak yanakota bahinne nedda medin
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    meka tika dawasak yanakota bahinne nedda medin
    දැන් අරන් මාස 3ක් වගේ
    මටනම් එහෙම කිසි අව්ලක් නැහැ
    මේක හොද හයිය පුටුවක් මචන්
    ඉද ගන්න කැල්ල ලොකු ගනකමක් තියෙනවා
    Putu.lk Chair.lk ehema chora wage look eken nam.
    ඕවගෙන් නම් ගන්න එපා බන්
    දම්රෝ එකෙන් ගනින් ගාන පොඩ්ඩක් වැඩි වුනත්
    උන්ගේ after sales service is superb
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් අරන් මාස 3ක් වගේ
    මටනම් එහෙම කිසි අව්ලක් නැහැ
    මේක හොද හයිය පුටුවක් මචන්
    ඉඩ ගන්න කැල්ල ලොකු ගනකමක් තියෙනවා
    mamath me ekak ganna hoyanawa mama hithuwe oke ara pita thiyana dela adenawa kiyala bro
    will see machan damro gihin balanna ona
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    mamath me ekak ganna hoyanawa mama hithuwe oke ara pita thiyana dela adenawa kiyala bro
    will see machan damro gihin balanna ona
    poddak gihilla balahan
    mama gaddinam oka pre-order karanna one wuna
    Mama nam meka highly recommend karanawa
    ara rexine sheet eka thiyena eka ganna epa
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මාත් අද Damro එකේ බලල බලල මේක ගත්ත. හරිම comfortable ගතියක් තිබ්බ මේකෙ. HSBC credit card එකට 5% off වෙලා 12 months installment කරගත්ත

    1605451386950.png


    https://damro.lk/product/low-back-chair-6/

    හැබැයි මේක දැන් stock නෑලු. Production එකට දාල සතියකින් deliver කරන්නෙ
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    මාත් අද Damro එකේ බලල බලල මේක ගත්ත. හරිම comfortable ගතියක් තිබ්බ මේකෙ. HSBC credit card එකට 5% off වෙලා 12 months installment කරගත්ත

    1605451386950.png


    https://damro.lk/product/low-back-chair-6/

    හැබැයි මේක දැන් stock නෑලු. Production එකට දාල සතියකින් deliver කරන්නෙ

    review plz
     
    • Like
    Reactions: sami_boy