PEN DRIVE එකක් තියෙනවා එක පෙන්නනවා Icon එක (නමුත් ලාවට) my computer වල නමුත් ඇරියාම (Open) "Please insert a disk (F
"
Properties ගියාම පෙන්නන්නේ "0 bytes"
Format කරන්න හැදුවොත් "There is no disk in drive F:"
මෙකට විසදුමක් තියෙනවාද? අඩුම තරමින් මෙකේ තියෙන දත්ත ටික හරි මට ගන්න ක්රිමයක් තියෙනවාද?
" Properties ගියාම පෙන්නන්නේ "0 bytes"
Format කරන්න හැදුවොත් "There is no disk in drive F:"
මෙකට විසදුමක් තියෙනවාද? අඩුම තරමින් මෙකේ තියෙන දත්ත ටික හරි මට ගන්න ක්රිමයක් තියෙනවාද?
Last edited: