Computer Experts help needed

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    PEN DRIVE එකක් තියෙනවා එක පෙන්නනවා Icon එක (නමුත් ලාවට) my computer වල නමුත් ඇරියාම (Open) "Please insert a disk (F:)"

    Properties ගියාම පෙන්නන්නේ "0 bytes"

    Format කරන්න හැදුවොත් "There is no disk in drive F:"

    මෙකට විසදුමක් තියෙනවාද? අඩුම තරමින් මෙකේ තියෙන දත්ත ටික හරි මට ගන්න ක්‍රිමයක් තියෙනවාද?
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan hdd regeneratoe kiyala podi soft ekak thiyanawa samahara wita eken puluwan wei.. hard eka aran converter ekakin wena machine ekakata gahala software eka run karala balanna..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    machan hdd regeneratoe kiyala podi soft ekak thiyanawa samahara wita eken puluwan wei.. hard eka aran converter ekakin wena machine ekakata gahala software eka run karala balanna..

    මචන් මෙ සිද්ධිය වෙලා තියෙන්නේ Pen Drive එකකට