computer graphics walata kamathida ?

suave_brisa_by_elenadudina-d34gwzo.jpg
අනේ හරිම ලස්සනයි බන් මමත් කරන්නයි හිතුවේ ඒත් ඕවා කරලා ජොබ් තියේද බන් දැන් කාලේ මේකාලේ හැමෝම ග්‍රැෆික් කරනවා
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතර කිඹුලා;10204585 said:

    අනේ හරිම ලස්සනයි බන් මමත් කරන්නයි හිතුවේ ඒත් ඕවා කරලා ජොබ් තියේද බන් දැන් කාලේ මේකාලේ හැමෝම ග්‍රැෆික් කරනවා

    ග්‍රැෆික් කරනවා නම් ලොවෙත් නැතිවෙන්නම ඔක්කොම සීන් ටික කරන්න ඕනි.. ඇනිමේෂන්, වීඩියෝ, 3ඩි, ඕඩියෝ වගේ ඒවා වගේම ඇඩ්වර්ටයිසින් තියරි සයිඩ් එකත් පට්ට ගහන්න ඕනි.. එහෙම එවුන්ට ඕනතරම් ජොබ් තියෙනවා.. පටාන් ගනින් දැන්ම. :yes::yes:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ග්‍රැෆික් කරනවා නම් ලොවෙත් නැතිවෙන්නම ඔක්කොම සීන් ටික කරන්න ඕනි.. ඇනිමේෂන්, වීඩියෝ, 3ඩි, ඕඩියෝ වගේ ඒවා වගේම ඇඩ්වර්ටයිසින් තියරි සයිඩ් එකත් පට්ට ගහන්න ඕනි.. එහෙම එවුන්ට ඕනතරම් ජොබ් තියෙනවා.. පටාන් ගනින් දැන්ම. :yes::yes:

    :yes::yes::yes::yes:

    eka hari machan. me mata kelawela thiyenne ..graphic design witharak karala. dan 3d animation koranna salli neha.gedarata wela bumman innawa.