දැනැවත්,බුද්ධිමත්, උබට වඩා එකෙක් නැති, ඥානවන්ත, දේශපාලන උපදේශක,දේශපාලන වහලුනේ,
සමාන්‍ය වැසියනි❤(ජෙප්පො ගාවගන්නෑ උන්ට මොලයක් නෑනෙ)
Computer hardware course එකක් කරලා ඉදිරියට වැඩක් තියේද?
(ගත් කටටම 'නෑ' කියන්න එපා ඉතින්
)
අධ්‍යාපන සුදුසුකමක් විදියට
වැඩක් තියේ නම් ඒ ඒවගේ දෙයකින් ඉදිරියට job එකකට වගේ apply කරද්දී පුංචි හරි තැනක් තියේද?
Computer hardware course එකක් කරලා ඉදිරියට වැඩක් තියේද?
(ගත් කටටම 'නෑ' කියන්න එපා ඉතින්
අධ්‍යාපන සුදුසුකමක් විදියට
වැඩක් තියේ නම් ඒ ඒවගේ දෙයකින් ඉදිරියට job එකකට වගේ apply කරද්දී පුංචි හරි තැනක් තියේද?