ඔබට රැකියාවක් අවශ්‍යද ?
ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
එසේනම් එන්න අප සමග එකතු වන්න. Computer Hardware Engineer කෙනෙක් කරන සියලුම කාර්යන් එකම තැනකින් ඉගෙනගන්න.
----------------------------------------------------
Computer Hardware සහ Networking ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Hardware with Network පාඨමාලාවේ 2019 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් දැන් සිදුකරනු ලැබේ.
ඉඩකඩ සීමිත බැවින් අදම පැමිණ රු . 2100/- ගෙවා ලියාපදිංචි වන්න. සතියේ සැම දිනකම උදේ 9.00 සිට සවස 3.00 දක්වා ලියාපදිංචිය සිදුකරනු ලැබේ.
ලිපිනය - වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය , පල්ලිදොර පාර , කව්ඩාන , දෙහිවල.
වැඩි විස්තර 0777 911113 අමතා ලබා ගන්න .
Course Details
Course Name : Computer Hardware with Network
පාඨමාලා කේතය : CHC
කාලය : මස 6
----------------------------------------------------
ලියාපදිංචි ගාස්තුව : 2,100/-
පාඨමාලා ගාස්තුව: Rs. 32,000/=
(පාඨමාලා ගාස්තුව මස 3 ක් ඇතුලත වාරික වශයෙන් ගෙවා නිම කල යුතුය (Rs.16,000+8,000+8,000)
----------------------------------------------------
අරම්භක දිනයන් සහ වෙලාවන්:-
2019 ජනවාරි 26 වන සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
----------------------------------------------------
2019 ජනවාරි 27 වන ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
----------------------------------------------------
2019 ජනවාරි 29 වන අගහරුවාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
----------------------------------------------------
2019 පෙබරවාරි 01 වන සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
------------------------------------------------------
පාඨමාලාවේ අන්තර්ගතය
1. Basic Electronics
2. Identification & Installation of Computer Parts & Peripherals
3. Assembling PCs and System Configuration (Dual Core, Core i3, Core i5, Core i7 )
4. Installation & Troubleshooting of Client Operating Systems - Microsoft Windows 7, 8.1, 10, Linux
5. Software Installation & Troubleshooting
6. Configuring and Troubleshooting Hyper-V
7. Special Strategies for a Computer Engineer - Using Hiren's Boot CD, Amending Registry Editor, System Configuration, Group Policy Editor
8. Chip Level Repairing of Components (Motherboard, Hard Disk, CD Rom, Printers)
9. Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptop Computers
10. Microsoft Windows 2012 R2 Server Administration - Understanding Network Infrastructure;
Connecting Network Components; Implementing TCP/IP; Implementing Storage in Windows Server; Installing and Configuring Windows Server, Windows Server Roles; Implementing ADDS, IT Security Layers, Windows Server Security, Network Security, Monitoring and Maintaining Windows Server
11. Introduction to Hacking Concepts - Social Engineering; Windows Hacking; Types of attack and attacking systems; Google hacking; Daily facing vulnerabilities; Ethical Hacking Laws
12. Cloud Concepts and windows Azure configuration - Introduction to Cloud Concepts, Azure VM, Office 365 (Office 365 - Configuring and Troubleshooting Managing User and Groups, Enabling licenses and Administrating)
13. CCTV & IP Camera Technologies
14. Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
15. Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
------------------------------------------------
පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලබන සියලු දෙනාට රැකියා අවස්ථා හිමි වේ...
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ....
Last edited:

??????????