Computer Help..පරිගණක උදව්වක් ..

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Computer Help..පරිගණක උදව්වක් ..

    උදව්වක් ඔනේ ,

    දැන් සුමාන 3,4 ක්විතර වෙනවා මගේ කම්පුටරයේ හාර්ඩ් එක වැඩකරන්නේ නැහැ. ඉතින් කම්පුටරය සුමාන 3,4කින් ඔන් කරේ නැහැ. අද උදේ මම ඔන් කරා එතකොට කිසිම ප්‍රස්නයක් නැතුව ඔන් උනා. ඊට පස්සේ මම අයෙත් හවස ඔන් කරා එතකොට ඔන් උනේ නැහැ. එක පාර පවර් ඔන් වෙලා අයේ ඔෆ් වෙනවා. තත්පර 4 කාලයක් ඇතුලත තමයි ඔක වෙන්නේ.
    ඔයලාගේ දැනුම අනුව මොකක්ද මෙකේ ප්‍රශ්නය....එකට පිලියම මොකක්ද?

    මා කල දේ,
    සියලුම දේ ගලවා ඔන් කරා එත් ඒ දේම තමයි වෙන්නේ... (හර්ඩ්,රැම්, විජිඒ, රොම්, )
    සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එකනොට අව්ලක් නැතුව ඔන් උනා... ...

    ඔබට හැකි පමණින් මට සහය දෙන්න මේකේ ප්‍රශ්නය හදුනා ගන්න..
    බොහොම ස්තුතියි.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    1. Power supply.
    2. Motherboard.

    සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එත් ඒ දේම තමයි වෙන්නේ...

    Green wire ekai Black ekai short karalada?
     
    Last edited:

    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    processor eke cooling fan eka maru karanna....
    eka hari widihata danna kenkta kiyala check kara balanna...
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    1. Power supply.
    2. Motherboard.

    සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එත් ඒ දේම තමයි වෙන්නේ...

    Green wire ekai Black ekai short karalada?

    Sure
    සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එකනොට අව්ලක් නැතුව ඔන් උනා...

    පරිගණක උදව්වක් ඔනේ
    දැන් සුමාන 3,4 ක්විතර වෙනවා මගේ කම්පුටරයේ හාර්ඩ් එක වැඩකරන්නේ නැහැ. ඉතින් කම්පුටරය සුමාන 3,4කින් ඔන් කරේ නැහැ. අද උදේ මම ඔන් කරා එතකොට කිසිම ප්‍රස්නයක් නැතුව ඔන් උනා. ඊට පස්සේ මම අයෙත් හවස ඔන් කරා එතකොට ඔන් උනේ නැහැ. එක පාර පවර් ඔන් වෙලා අයේ ඔෆ් වෙනවා. තත්පර 4 කාලයක් ඇතුලත තමයි ඔක වෙන්නේ.
    ඔයලාගේ දැනුම අනුව මොකක්ද මෙකේ ප්‍රශ්නය....එකට පිලියම මොකක්ද?

    මා කල දේ,
    සියලුම දේ ගලවා ඔන් කරා එත් ඒ දේම තමයි වෙන්නේ... (හර්ඩ්,රැම්, විජිඒ, රොම්, )
    සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එකනොට අව්ලක් නැතුව ඔන් උනා...

    ඔබට හැකි පමණින් මට සහය දෙන්න මේකේ ප්‍රශ්නය හදුනා ගන්න..
    බොහොම ස්තුතියි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සාමාන්‍යයෙන් computer එක on කරලා ටික වෙලාවක් ගිය හැටියේ off වෙන්නේ හේතු දෙකක් නිසයි.
    1. එක්කෝ motherboard එක වැඩ කරන්නේ නෑ
    2. එක්කෝ CPU එක overheat වෙනවා.

    RAM එක නැතුව වැඩ කරනවා -bios එක හරියට වෙනකම්ම එනවා,graphic card එකේ අවුලක් නම් display එක එන්නේ නෑ නමුත් system unit එක වැඩ කරනවා, hard disk එකේ අවුලක් වුනත් computer එක වැඩ කරනවා නමුත් booting කියන කොටසට ආවම boot වෙන්නේ නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Sure
    සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එකනොට අව්ලක් නැතුව ඔන් උනා...

    පරිගණක උදව්වක් ඔනේ
    දැන් සුමාන 3,4 ක්විතර වෙනවා මගේ කම්පුටරයේ හාර්ඩ් එක වැඩකරන්නේ නැහැ. ඉතින් කම්පුටරය සුමාන 3,4කින් ඔන් කරේ නැහැ. අද උදේ මම ඔන් කරා එතකොට කිසිම ප්‍රස්නයක් නැතුව ඔන් උනා. ඊට පස්සේ මම අයෙත් හවස ඔන් කරා එතකොට ඔන් උනේ නැහැ. එක පාර පවර් ඔන් වෙලා අයේ ඔෆ් වෙනවා. තත්පර 4 කාලයක් ඇතුලත තමයි ඔක වෙන්නේ.
    ඔයලාගේ දැනුම අනුව මොකක්ද මෙකේ ප්‍රශ්නය....එකට පිලියම මොකක්ද?

    මා කල දේ,
    සියලුම දේ ගලවා ඔන් කරා එත් ඒ දේම තමයි වෙන්නේ... (හර්ඩ්,රැම්, විජිඒ, රොම්, )
    සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එකනොට අව්ලක් නැතුව ඔන් උනා...

    ඔබට හැකි පමණින් මට සහය දෙන්න මේකේ ප්‍රශ්නය හදුනා ගන්න..
    බොහොම ස්තුතියි.

    Hmm... ehenam tikak barapathala case ekak.. Siyalu de galawala.. processor eka witarak tiyala BIOS enawada balapan.. Awlak une nethnam.. Ithuru ewa balapan.. Awlak unoth CPU heatsink eka balapan..

    Hebei.. power supply eke power ok nethnam mehema wenna ba.. on wennema na.. man danna widihata.. but green and black wires walin on wenawa.

    Ubata BIOS screen eka ganna beri unoth power button eka press nokara mains walata connect karapu gaman PC eka on wenawa nam, sure ekata ube MB eka dead ban.. Sorry!
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    hithena widihata processor eka heat wenawa wageyi. mata ohoma wela fan eka maaru karala processor eka yata thiyana paste eka dammama hari giya.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    හීට' සින්ක් එක හොදට සවි වෙලා තියෙනවද බලන්න.හීට' සින්ක් එක ගලවලා කම'පහුන්ඩ' දාල‍ා හයි කරන්න
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට රැම් එක ගැන සැකයි බන්....:rolleyes: පොඩ්ඩක් බලප්න් රැම් අවුල්ද කියලා.:confused:
    නැත්තම් පවර් හොඳට එනවද ?:( අව්ලක් නැද්ද තව බෝර්ඩ් එකේ අව්ලක් වෙන්නත් පුලුවන් බන්...:sorry: