Computer Help..පරිගණක උදව්වක් ..
උදව්වක් ඔනේ ,
දැන් සුමාන 3,4 ක්විතර වෙනවා මගේ කම්පුටරයේ හාර්ඩ් එක වැඩකරන්නේ නැහැ. ඉතින් කම්පුටරය සුමාන 3,4කින් ඔන් කරේ නැහැ. අද උදේ මම ඔන් කරා එතකොට කිසිම ප්රස්නයක් නැතුව ඔන් උනා. ඊට පස්සේ මම අයෙත් හවස ඔන් කරා එතකොට ඔන් උනේ නැහැ. එක පාර පවර් ඔන් වෙලා අයේ ඔෆ් වෙනවා. තත්පර 4 කාලයක් ඇතුලත තමයි ඔක වෙන්නේ.
ඔයලාගේ දැනුම අනුව මොකක්ද මෙකේ ප්රශ්නය....එකට පිලියම මොකක්ද?
මා කල දේ,
සියලුම දේ ගලවා ඔන් කරා එත් ඒ දේම තමයි වෙන්නේ... (හර්ඩ්,රැම්, විජිඒ, රොම්, )
සියලුම දේ ගලවා පවර් සප්ලයි එක විතරක් ඔන් කරා එකනොට අව්ලක් නැතුව ඔන් උනා... ...
ඔබට හැකි පමණින් මට සහය දෙන්න මේකේ ප්රශ්නය හදුනා ගන්න..
බොහොම ස්තුතියි.

Last edited:
පොඩ්ඩක් බලප්න් රැම් අවුල්ද කියලා.
අව්ලක් නැද්ද තව බෝර්ඩ් එකේ අව්ලක් වෙන්නත් පුලුවන් බන්...