මචන්ලා ඔයාල දන්නවනම් කොළඹ හරියෙ brand new, use computers and accessory. wholesale අඩු ගානට ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ හොද ඒවා වෙන්න ඕන warranty එක්ක..:):)