Computer Help

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,374
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    ඇල් වතුරෙන් හෝදන්න පිස්සුද බන්?

    මදර් බෝර්ඩ් එක ගොඩගන්න බැරිනම් කරන්න පුළුවන් අන්තිම වැඩේ තමා මේ,ඔයානම් ඔබන්න යන්න එපා :rolleyes:,තම ඒ තත්වෙට බෝඅර්ඩ් එක පත වෙලා නෑ :no:,ව්ගීඒ එකක් දාලා බලන්න
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මචෝ ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට එන්නේ VGA අව්ල් ගියහම තමයි ... ඒ කියන්නේMOTHER BOARD එකේ
    Northbridge එකෙන් තමා ඔය කේස් ඒක එන්නේ .. MOTHER BOARD එකට Warranty තියෙනවනම් ඉක්මනට Warranty දාලා මාරු කරගන්න ඒක නුවණට හුරුයි ...
    Warranty නැත්නම් MOTHER BOARD ඒක ගලවලා හොදට ඇල්වතුරේන් සෝදලා වේලෙන්න ඇරලා ...
    නැවත කැලි ටික ඔක්කොම ගහල ඔන් කරලා බලලා පාවිච්චි කරලා බලන්නකෝ ... හරියන්න ඉඩ තියෙනවා ...
    කරලා බලලා විස්තරේ කියන්නකෝ මොකද උනේ කියලා ..


    Warranty නැත්නම් විතරක් ....

    :yes: ;)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මදර් බෝර්ඩ් එක ගොඩගන්න බැරිනම් කරන්න පුළුවන් අන්තිම වැඩේ තමා මේ,ඔයානම් ඔබන්න යන්න එපා :rolleyes:,තම ඒ තත්වෙට බෝඅර්ඩ් එක පත වෙලා නෑ :no:,ව්ගීඒ එකක් දාලා බලන්න


    මම කරලා බලන්නම්.
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mage akkage langa G41WV machine ekak thiyenawa..
    dan 3 parak board case una.. Intel Boards dan Chaaaaa...
    Foxconn Asus wage brand ekak ganna...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්පෙශල් වෙලාවක් කියලා නෑ.

    vena mukuth erros enne nadda? BIOS vage update karala baluva da? (habai samaharavita motherboard eka vada nokarama yanna puluvan mokak hari avulak thiyanavanum bios update karaddi)

    WARRANTY CLEAR KARANA PLUWAN on kara gaman error enawa nam

    honda thanakinnum aragena thiyenne eyala oya lede kivvath warranty maaru karala dai. moko oya motherboard eka avul kiyala eyala dannava. ehema naththum oyaa kivva vidiyata ithin egollo check karaddi varaddak penanna ma venava.

    mage akkage langa G41WV machine ekak thiyenawa..
    dan 3 parak board case una.. Intel Boards dan Chaaaaa...
    Foxconn Asus wage brand ekak ganna...

    Intel G41 chipset ekka ena board series vala avulak thiyenne. eeva godak velavata ikkmanata avul yana thathvayak thiyanava. Intel hama motherboard ekama naraka nae.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    bios අප්ඩේට් කරේ නෑ.
    දැන් මැශින් එක දාලා පැය 5 වගේ වෙනවා.එක පාරක් ආවා.මම රිසෙට් කරා.දැනට තාම ආවේ නෑ.