මගේ කම්පුටරේ ඕන වෙන්නේ නැ එකපාර.දෙතුන් පාරක ඕන කරපුවම ඕන වෙන්නේ.ඕන කරලා බලද්දී වෙලාවත් වෙනස් වෙලා.මදබෝර්ඩ් එකේ බෙටරියත් හොද.මේක හදන්නේ කොහොමද මචෝ.දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න.