Computer Help

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    මගේ කම්පුටරේ ඕන වෙන්නේ නැ එකපාර.දෙතුන් පාරක ඕන කරපුවම ඕන වෙන්නේ.ඕන කරලා බලද්දී වෙලාවත් වෙනස් වෙලා.මදබෝර්ඩ් එකේ බෙටරියත් හොද.මේක හදන්නේ කොහොමද මචෝ.දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවු කරන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැටරි එක හොඳයි කියන්නෙ කොහොම ද?

    BIOS වලට ගිහින් Settings Default කරල ආයිත් සේව් කරන්න.
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    බැටරි එක හොඳයි කියන්නෙ කොහොම ද?

    BIOS වලට ගිහින් Settings Default කරල ආයිත් සේව් කරන්න.
    මම බැටරිය ගලවල බැලුව 2.8v තියනවා මචෝ