computer help

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ලඟ ගෙදර පොඩි එකෙක් උගේ මැෂින් එක ගෙනත් දුන්නා. එකේ display එන්නේ නෑ. monitor එකට වීඩෝ සිග්නල් එන්ේ නෑ. on board vga තමයි තියෙන්නේ. ඇයි මචං ලා ඒ.

    ~~~~~~~~~~~~~
    ~~~~~~~~~~~~~


    thanx all

    RAM CASE . now fixed
    :D :D
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    fan eka karakenava da digatama? beep sound enne na? bulb paththu venava da? RAM galavala gahala baluva da?
     
    • Like
    Reactions: 577

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගෙත් ඔය හා සමාන අවුලක් තිබ්බා, signal එනවා යනවා සීන් එකක්.vga card එක අයින් කරපුවාම එලටම වැඩ.
    vga එකේ අවුලක් ද දන්නෑ,
     
    • Like
    Reactions: 577

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    උඹ ඕවා හදන්න දන්නේ නැත්තං ඕවා උඹට ගෙනත් දෙන්නේ තියලා පොල් ගාන්නද?

    ඉස්සෙල්ලා රම ගලවල කන්ටැක්ට් පින්ස් ටික මකනයක් අරන් සුද්ද කරපං. මැෂින් එකේ තියන දූවිලි පිහ දාපං. ඊටත් පස්සේ වැඩ නැත්තං සෙපරේට් VGA එකක් ගහල බලන්න වෙනවා
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    උඹ ඕවා හදන්න දන්නේ නැත්තං ඕවා උඹට ගෙනත් දෙන්නේ තියලා පොල් ගාන්නද?

    ඉස්සෙල්ලා රම ගලවල කන්ටැක්ට් පින්ස් ටික මකනයක් අරන් සුද්ද කරපං. මැෂින් එකේ තියන දූවිලි පිහ දාපං. ඊටත් පස්සේ වැඩ නැත්තං සෙපරේට් VGA එකක් ගහල බලන්න වෙනවා

    :P:P:P:P
    ඔකට මැසිම අරන් දුන්නේ මමනේ දැන් අවුරුද්දකට විතර කලින් . ඌ හිතන් ඉන්නේ මේ ලෝකේ කොම්පියුටර වැඩ්ඩෙක් ආයේ නෑ කියලා :baffled::rofl::rofl:
    රැම් කේස් එක බලන්නම්.
     

    clews94

    Member
    Dec 16, 2010
    298
    12
    0
    Galle
    Ram1 Gold pata pati tika eraser 1kin hondata makapan.Ehemath herigiye nethnam poddak processor 1 galawal gahala balapan.Nethnam ithin Motherboard thama.