Computer issue ballo

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    මං උඹලට කිව්වෙ
    මේ ළගදි මාත් කම්පියුටර් එක ඔක්කොම ගලෝල සුද්ද කෙරුව
    අන්තිමට ඔක්කොම වයර් ටික ගහල පවර් ඔන් කරල බලද්දි ඔන් වෙලා ඕෆ් වෙනව
    රැම් එක ගලෝල මකනෙකින් අතුල්ලල ගැහුවම මෙන්න බඩු වැඩ :cool:
    බීප් කෝඩ් එකක්වත් එන්නෙ නැද්ද බං?
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    පවර් සප්ලයි එකේ කොලපාට පින් එකයි කලුපාට පින් එකකුයි ෂෝට් කරල බලන්න.
    එතකොට පවර් සප්ලයි එක දිගටම වැඩ කරන්න ඕනෙ


    jump1.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,802
    113
    Colombo, Sri Lanka
    පවර් සප්ලයි එකේ කොලපාට පින් එකයි කලුපාට පින් එකකුයි ෂෝට් කරල බලන්න.
    එතකොට පවර් සප්ලයි එක දිගටම වැඩ කරන්න ඕනෙ


    jump1.jpg
    YES... You are correct...... (y)
     
    • Love
    Reactions: AnuradhaRa

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,601
    113
    Ursa Major
    Remove all the peripheral cards, use an eraser to clean their pins, and reconnect. Before connecting the PSU power cable, you should click the main power button for about ten seconds to remove all static eclectic charges that stored in capacitors, then connect mains power and turn ON.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    පවර් සප්ලයි එකේ කොලපාට පින් එකයි කලුපාට පින් එකකුයි ෂෝට් කරල බලන්න.
    එතකොට පවර් සප්ලයි එක දිගටම වැඩ කරන්න ඕනෙ


    jump1.jpg
    Note that there are some power supplies that does not turn it's fan immediately on by bridging. You need to connect a load like one of the HDDs or a chassis fan.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,955
    4,516
    113
    remove the power cable that connects to the PSU from the back wait for 1 minute and then fix it again. you got static current and the its got reset. then restart it
     
    • Like
    Reactions: NRTG and Asmodeus