computer items වල ලංකාවේ prices බලන්න හොන්ඩ සයිට් මොනවද?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    computer items වල ලංකාවේ prices බලන්න හොන්ඩ සයිට් මොනවද?

    CPU,motherboard , GPU,cases වගේ දේවල් වල ලංකාවේ සාමන්යෙන් යන ප්‍රයිස් බලන්න barclays වගේ ලංකාවේ හොඳ සයිට් මොනවද ?​
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ගිහින් බලන එක තමයි හොඳ ..මොකද ඔය සමහර සයිට් අප්ඩෙට් කරන්නේ මාසයකට සැරයක් විතරනේ..එතකොට සමහර බඩු ස්ටොක් ඉවර වෙලා..කොටින්ම මෙට්ට්‍රොපොලිටන්ලගෙත් එහෙමයි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    අපෝ ඔව් එක සයිට් එකක් නැහැ හරියට.