Computer Market

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    computer-and-hardware-and-terminology-2.jpg

    hello කට්ටිය,මේක අලුත් වැඩක් වගේම පොඩි market 1k .ඕගොල්ලන්ට pc ගැන දැනගන්න ඕන ඒවා මෙතන පොස්ට් කරන්න.prices perfomences ,ඕන දෙයක්.තව අලුත් pc ගන්න ඉන්න අය,pc පාර්ට්ස් ,laptops ,projectors ,server machines ,ඕනෑම දෙයක් ගන්න ඕන අය මට මෙතන pm එකක් හරි පොස්ට් එකක් හරි දාන්න.අපේ shop එක unity plaza එකේ තියෙන්නේ.එත් මන් ඉන්නේ head office .ඒක kolpetty ස්වර්ණ මහල් ඒක ගාව තියෙන්නේ.ඕගොල්ලන්ට පුළුවන් තරම් අඩුවෙන් මට අරන් දෙන්න පුළුවන්.warranty වලදී ප්‍රශ්න වෙන්නෙත් නැ,ගොඩක් අය දන්නවනේ වෙන තැන්වලට pc repair වලට දුන්නම හම්බවෙන්නේ මාසෙකට විතර පස්සේ.එහෙම අව්ලක් මෙහෙ වෙන්නෑ.අපි ගාව ඕන දෙයක් තියෙනවා. branded pc's ,laptops,any computer parts. ලංකාවේ ගොඩක් තැන්වලට අපි තමා parts යවන්නේ.ඕගොල්ලෝ දන්නා barclays ,techzone ,pc house ,virtusa ,jaffna සම්පුර්ණයෙන්ම කරන්නේ අපි.kandy everex ,pettah වල සිවා computers වගේ ගොඩක් ඒවා.ඕනෑම ලොකු order එකක් අපිට දෙන්න පුළුවන්.gaming pc ' s වුනත් .ඒනිසා මේවා ඕන අය ඉන්නවනම් මට pm එකක් වගේ දාන්න .මෙතන පොස්ට් කලත් කමක් නැ.num ඒක ඕන අය ඉන්නවනම් මට pm කරන්න.ඕගොල්ලන්ගේ companies වලට වුනත් ඕනෑම order එකක් දෙන්න :D :D :D :D :D

    Keep this thread alive - tanx :D
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo

    machan ubawa contact karaganna mata ube no ekai name eki pm karanawada - mama aluthin com parts and products sale ekak start karanawa ekata help ekak denna puluwanda?
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මචන් ලංකාවෙ බ්ලූ-රේ රයිටර්ස් වල ගනන් කොහොමද:?????