Computer Market

echo

Member
May 8, 2008
322
3
0
macho ube number ekai name ekai PM karannako... mage yalowek ge computer shop ekak tiyanawa. lagadi patan gatte.. hoda wholesale supplier kenek hoyanawa... so mata polowan wei iyata uddawak washayen meka karanna..
 

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මෙලෝ රහක් නෑ........

    :no:කොල්ලොන්ට කොම්පියුටර් ගැන දැනගන්න ඕන දේවල් මෙතන දාන්න කියල ත්‍රෙඩ් එකක් පටන්ගෙන........ මම මෙතන වරු ගනන් බලන් ඉන්නව උත්තර නෑ........ උඹලගෙන් බඩුවක් අරන් වොරන්ටි ක්ලේම් කලොත් එළට තියෙයි............. තැන්කියු මචන්..... මම ලංකාවට කෝල් කරල ගාන අහගත්ත.......

    ගුඩ් ලක්!!!!!!


    රොබට් අයියා...........
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :no:කොල්ලොන්ට කොම්පියුටර් ගැන දැනගන්න ඕන දේවල් මෙතන දාන්න කියල ත්‍රෙඩ් එකක් පටන්ගෙන........ මම මෙතන වරු ගනන් බලන් ඉන්නව උත්තර නෑ........ උඹලගෙන් බඩුවක් අරන් වොරන්ටි ක්ලේම් කලොත් එළට තියෙයි............. තැන්කියු මචන්..... මම ලංකාවට කෝල් කරල ගාන අහගත්ත.......

    ගුඩ් ලක්!!!!!!


    රොබට් අයියා...........


    na machan.poddak busy wela hitiye.umbala wena thanwalin warrnty claim karanawata wada godak ikmanin api denawa.godak thanwala m/b ekama rep karala enakan inne.eth api stock tiyenawanam aniwa ewelema brand new denawa.hdd & godak ewa. :eek:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    price List

    AsRcok g31 m/b - 5700 k
    Asrock g41 m/b - 6200 k
    Asrock Hi-end Boards price Ona aya kiyanna.

    Asrock karanne anit ewala warranty awl nisa.kalin kale asus.wena m/b ona ayata dala denawa , hi end pc ekak wagenam.

    Asus Saberooth M/B p-67 තියෙනවා.
    Kingston d3 2gb - 2200k
    Kingston d3 4gb - 3600k
    500gb hdd sata - 11200k
    Dual core processor - 8200k
    I3 Processor - 13800k

    vga's
    engt 220
    eah 5770
    engtx 460

    ගොඩක් ඒවා තියෙනවා. prices හැම එකේම මතක නැ price ඕන අය මෙතන items දාන්න .මන් කියන්නම්

    Liteon dvd r/w - 2850 k
    power 3 UPS - 3850 k


    මේ price s මතක විදියට දැම්මේ,ගන්න අයට පුළුවන් තරම් අඩු කරලා අරන් දෙන්නම්. pm me
    . :yes: :yes: