Computer Networking බඩු ගන්න හොඳ තැනක් කියන්න...

Nadeerasl

Member
Dec 24, 2019
15
15
3
Machan 12 port switch/ patch panel ne.. Mama danna widiyata. 16 port thamai wanna wenne.. sense micro for Budget stuff. Optima rajagiriya for midrange
Thank you

------ Post added on Jul 7, 2021 at 8:05 PM

45 users🤔… u probably need 2 APs
TAB ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ඉස්කෝලවල නෙට්වර්ක් එක හදන්න තමයි මේ බඩු ටික ගන්නේ.මේ ටෙක්නිකල් ස්පෙක් එක එව්වේ අමාත්‍යංශයෙන්.

සමහර ඉස්කෝලවල ටැබ් 115 විතර ලැබිල තියෙනවා.

තවත් ඒවාට ටැබ් 40 වගේ ලැබිල තියෙන්නේ.

නෙට්වර්ක් එක හදාගන්න කියල 150,000/- මුදලක් අමාත්‍යාංශය මගින් එක් එක් පාසල් වෙත වෙන් කරලා තියෙනවා.

ෆයිබර් ලයින් එකක් ගන්නත් ඕන.

AP එහෙම ලොකු ගානක් වෙනවා.සමහර ඉස්කෝලවලට AP 2ත් මදි වෙනවා.

Hardware ටීම් එකේ ගුරුවරයෙක් වන මට තමයි ගිරිඋල්ල කලාපයේ නෙට්වර්ක් වැඩේ බලන්න වෙලා තියන්නේ.

මම කල්පනා කරන්නේ 150,000/- මේ ඔක්කොම මැනේජ් කරන්නේ කොහොමද කියන එක.
------ Post added on Jul 7, 2021 at 8:45 PM
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    1. 12 ports Network Switch
    2. 12 ports Patch panel
    3. Network cabinet (5U)
    4. Access point (PoE)(45 minimum concurrent users)
    මෙන්න මේ ටික ගන්න ඕන.
    TP link eke tiyena menna meka dapan, users 45 k nam ap dekak danna ewei. qos ekka

    1625671220598.png
     
    • Like
    Reactions: Nadeerasl and NRTG

    Nadeerasl

    Member
    Dec 24, 2019
    15
    15
    3
    Trendnet wala poe tiyena AP s tiyenawa umbata lesi Power injector dala budget haduwanam. ethakota switch eka poe ona na ne ?. adahasak witharai
    ඒත් මිනිස්ට්‍රි එකේ උපදෙස් තියෙන්නෙ poe ගහන්න.

    TP link eke tiyena menna meka dapan, users 45 k nam ap dekak danna ewei. qos ekka

    View attachment 134315
    Thank you
    ------ Post added on Jul 7, 2021 at 9:43 PM
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    Math school එකේ ටැබ්වලට නෙට්වර්ක් එක ගහගන්න වෙලා තියනවා හෙල්ප් එකක් දියන්
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,320
    7,219
    113
    Thank you

    Thank you
    ------ Post added on Jul 7, 2021 at 8:05 PM

    TAB ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ඉස්කෝලවල නෙට්වර්ක් එක හදන්න තමයි මේ බඩු ටික ගන්නේ.මේ ටෙක්නිකල් ස්පෙක් එක එව්වේ අමාත්‍යංශයෙන්.

    සමහර ඉස්කෝලවල ටැබ් 115 විතර ලැබිල තියෙනවා.

    තවත් ඒවාට ටැබ් 40 වගේ ලැබිල තියෙන්නේ.

    නෙට්වර්ක් එක හදාගන්න කියල 150,000/- මුදලක් අමාත්‍යාංශය මගින් එක් එක් පාසල් වෙත වෙන් කරලා තියෙනවා.

    ෆයිබර් ලයින් එකක් ගන්නත් ඕන.

    AP එහෙම ලොකු ගානක් වෙනවා.සමහර ඉස්කෝලවලට AP 2ත් මදි වෙනවා.

    Hardware ටීම් එකේ ගුරුවරයෙක් වන මට තමයි ගිරිඋල්ල කලාපයේ නෙට්වර්ක් වැඩේ බලන්න වෙලා තියන්නේ.

    මම කල්පනා කරන්නේ 150,000/- මේ ඔක්කොම මැනේජ් කරන්නේ කොහොමද කියන එක.
    ------ Post added on Jul 7, 2021 at 8:45 PM
    150k walin oya okkoma karanna puluwan da ban… ?
     
    Nadeerasl

    Member
    Dec 24, 2019
    15
    15
    3
    Math school එකේ ටැබ්වලට නෙට්වර්ක් එක ගහගන්න වෙලා තියනවා හෙල්ප් එකක් දියන්

    මොකක්ද ඕන උදව්ව

    150k walin oya okkoma karanna puluwan da ban… ?
    ඒක තමා ප්‍රශ්නේ
    ------ Post added on Jul 8, 2021 at 8:31 PM