Computer parts shop

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Machan langadi Computer parts shop ekak patan ganna kiyala adahasak thiyanawa. aluth ewai used ewai 2ma karanna thamai hithan inne. feild eke inna un visthara tikak kiyala help ekak denawada?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරන්න පුළුවන් නම් ගොඩ බිස්නස් එකක්.
    හද්දම ලඩ නැතිව සෙකන්ඩ් හැන්ඩ් උනත් අළුත් මැෂින් වලට සෙට් වෙන කැලි බැලි ගන්න
    උඹ සර්විස් එහෙමත් කරපන්

    මම කාලෙකට කලින් කොරියා වලින් බඩු ගේන තැනක වැඩ කලා පොඩි කාලයක්. පොර හෝල් සේල්, රිටේල්, සර්විස් ඔක්කෝම කලා. පට්ට ප්‍රොෆිට්.

    තාම උන් කරනවා. කන්ටැක්ට් එකක් නැත්නම් බඩු ගන්න කියපන් මචං. සෙට් කරලා දෙන්නම්.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Machan langadi Computer parts shop ekak patan ganna kiyala adahasak thiyanawa. aluth ewai used ewai 2ma karanna thamai hithan inne. feild eke inna un visthara tikak kiyala help ekak denawada?

    Laptop accessories import karanawa, wholesale karannne.pm ekak dapan
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දවසෙම ඉතිං කඩේ ඉන්න වෙනවා.

    තව එකක් මිනුස්සු අහන ගොං ප්‍රශ්ණ වලටත් කේන්ති නොගෙන ඉන්න වෙනවා.

    ඉවසීම තියනවනම් ඉතිං මරු බිස්නස් එක.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    කරන්න පුළුවන් නම් ගොඩ බිස්නස් එකක්.
    හද්දම ලඩ නැතිව සෙකන්ඩ් හැන්ඩ් උනත් අළුත් මැෂින් වලට සෙට් වෙන කැලි බැලි ගන්න
    උඹ සර්විස් එහෙමත් කරපන්

    මම කාලෙකට කලින් කොරියා වලින් බඩු ගේන තැනක වැඩ කලා පොඩි කාලයක්. පොර හෝල් සේල්, රිටේල්, සර්විස් ඔක්කෝම කලා. පට්ට ප්‍රොෆිට්.

    තාම උන් කරනවා. කන්ටැක්ට් එකක් නැත්නම් බඩු ගන්න කියපන් මචං. සෙට් කරලා දෙන්නම්.

    Mama dan karanne software development machan.. software deddi godak aya machine ekath ganna ahanawa..mama ewa karanne nathi nisa pc eka pitin ganna kiyala kiyanawa..aparadene ban.. eka nisai ekath karanna hadanne.. badu ganna kiyala nam ehema lokuwata contacts na mata dan.. uba kiyana kattiya hondai nam set karala diyan..:)
     
    Last edited:

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    දවසෙම ඉතිං කඩේ ඉන්න වෙනවා.

    තව එකක් මිනුස්සු අහන ගොං ප්‍රශ්ණ වලටත් කේන්ති නොගෙන ඉන්න වෙනවා.

    ඉවසීම තියනවනම් ඉතිං මරු බිස්නස් එක.

    apo ewata uththara deelanam hondata purudui ban.. :D:D
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Mama dan karanne software development machan.. software deddi godak aya machine ekath ganna ahanawa..mama ewa karanne nathi nisa pc eka pitin ganna kiyala kiyanawa..aparadene ban.. eka nisai ekath karanna hadanne.. badu ganna kiyala nam ehema lokuwata contacts na mata dan.. uba kiyana kattiya hondai nam set karala diyan..:)

    Contact - E-Globe