දැනටමත් ගනන් ගිහිල්ලා තියෙන computer parts තවත් ගනන් යයිද ඉස්සරහට. නැත්තන් මාස හතරකින් හයකින් වගේ අයේ ගනන් බහිද?
කොරෝනා එන්න කලින් මුලු බිල්ඩ් එකටම ගිය ගානට වඩා 12000 වැඩිපුර යනවා දැන්.
කොරෝනා එන්න කලින් මුලු බිල්ඩ් එකටම ගිය ගානට වඩා 12000 වැඩිපුර යනවා දැන්.