computer, phone වැඩ වලට ගෙදරට මිනිස්සු එන එක නවත්තගන්න

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නෑ මචං. නිකම් මිදුලට වෙලා කහයින්න. එන අයට පේන්න හෙම්බිරිසාව වගේ පෙන්නපන් වෙන විකල්ප නෑ. මේ වගේ වෙලාවක මිනිස්සු තරහ කරගෙනත් බෑ.
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    මමත් කාලයක් ඩයලොග් ඇන්ටනා ඔහොම හයි කරා.. ඊට පස්සෙ ගම වටෙන්ම කට්ටිය ගෙදරට එන්න ගත්තා.. මම වැඩේ නැවැත්තුවා.. සූම් වගේ දාගන්න කවුරුහරි අවොත්නම් ඉතින් දාල දෙනවා. ඉගෙනගන්න අයට උදව්වක් නිසා.
     
    • Like
    Reactions: CONCORDE777

    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    උඹට වගේමයි මටත්....හැම මගුලම හදාගන්න ගෙදරට එනවා. මල කරදරයක්
     
    • Like
    Reactions: CONCORDE777

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    aioo oka matath ofiice eke thiyenawa, berenna be, mage wedak karaganna wenne ne..
    mehema karapan me dawaswala exam ekakata padam karanawa kiyapan, monawa hari dunnoth ewele hadanna epa... thiyala yanna kiyanna, passe hadala dennam kiyanna, dena dena wedde ehema ekaparata nokara kal yawapan. call kaloth " anee beri una" podi wedak hitiye, wage ewa kiyapan.... hariyai
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ගෙදර බෝඩ් එකක් ගහපන්...... සයළුම පරිගණක ඇතුළු ජංගම උපාංග වැඩ පහසු මිලට කර දෙනු ලැබේ ...... කියලා......
     
    • Like
    Reactions: CONCORDE777

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    • ගේට්ටුවෙ හරහට කොහොබ අත්තක් එල්ලපන්
    • උබේ ලැප් පීසී වලට වයිරස් ඇටෑක් එකක් ඇවිත් සේරම කෙලවෙලා ඉන්නෙ ඔයලගේ ඒවට අත තිබ්බොත් ඒවටත් කෙලවෙයි කියපන්
    • වින්ඩෝස් දන්න සීඩී නෑ ලග කියපන් එතකොට සොෆ්ට්වෙයාර් දාන එකෙනුත් බේරුනහැකි.
    • සූප් ඇප් එක නම් දාල දුන්නට පව් නෑ, දාල් කියපන් සූප් පාවිච්චියක් නැති නිසා එතනින් එහා කරන දේවල් දන්න කෙනෙක්ගෙන් අහගන්න කියලා
    • දැන් පුලුවන්ද ඇහුවොත් හදිසි වැඩක් කියලා පුලුවන් තරම් කල් ඇරපන්
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Gate 1ke Board 1k gahapan "Siyaluma Computer wada Sahana Milata" kiyala...
    Yatin price list 1k gahapan ..
    Ex- Format karanna Rs.1000i... etc...:yes:
    මූට මේක වදයක්නෙ සහන ඕනේ නෑ.


    සියලුම පරිගණක පරික්ෂාව = 1000/=

    සොෆ්ට්වෙයා දැමීම - 1000 (එකක්)

    වින්ඩොව්ස් දැමීම - 3000/=

    පෝන් එකට සින්දු පිටපත් කිරීම - 300 (ඇල්බම් 1k)

    අනෙකුත් සියලු පරිගණක ආශ්‍රිත සේවා පැයකට 4999/=ක් පමණයි.



    ඇමරිකාවේ වින්ඩොව්ස් සමාගමෙන් විශේෂ පුහුණුව ලත් ඇලෙක්ස් ලොල්ලා.
    වැඩි විස්තර සදහා alexkolla.com වෙත පිවිසෙන්න

    පුදුම කරදයක් බං. හතර වටේට කමියුනිකේෂන්ස් තියෙනව, කම්පියුටර් කඩ තියෙනව. ඒත් වටේ පිටේ ගොඩක් අය එනව ලැප් උස්සන්, zoom වල ඉඳන් එක එක මගුල් දාගන්න. තව සමහර අය ෆෝන් වල එක එක මගුල්. මම ඒරියා එකේ පොඩි කාලෙ ඉදලම ටිකක් ප්‍රසිද්දයි ඔය වැඩ වලට. ඒත් මෙයාල කපටි කමට එන්නේ මොකද වෙන තැන්වලට ගියොත් සල්ලි ගන්නවනේ. මම ඉස්සර ඉදන්ම ඔය වගේ වැඩ කරල සල්ලි ගත්තෙ නෑ ඉස්සර මම දැනට වඩා මෝඩයි සහ පොඩි එකානෙ. දැන් අනිත් අයගෙ තියා මගේ එක කැඩුනත් තියෙන ලැප් එකකින් වැඩ කරනව හදන්න කම්මැලි නිසා. දැන් මේව එකක් ඔට්ටු වෙන්න කම්මැලි.

    දැන් ලොකුවටම ප්‍රශ්නෙ තියෙන්නේ මේ කොවිඩ් ප්‍රශ්නෙ නිසා. ලඟ ලඟ කොවිඩ් හැදුනු අය අහුවෙනව. පවුල් පිටින් නිරෝදායනය කරල. ඒත් කිසි වගක් නැතුව මාස්ක් පවා නැතුව කෙලින්ම ගේ ඇතුලෙ. ගේට් එක ලොක් කරොත්. ගේට්ටුවට තඩිබානව, එක්කො ෆෝන් එකට කෝල් ගන්නව ඉවරයක් නැතුව.

    දැන් ඔන්න මොනව හරි කරල දෙන්න කියල ගත්තම මගේ වයිෆයි එකට කනෙක්ට් වෙන්න වෙනවනේ. කනෙක්ට් උන ගමන් උන්ගෙ මැෂින්වල හැම මගුලම අප්ඩේට් වෙන්න ගන්නව. එහෙන් වැල ඇඩ්ස් පවා හරෙන් මෙහෙන් යනව. එක්කො ලැප් වල සමහර කීස් වැඩ නෑ. එපා වෙනව වැඩක් කරන්න ගියාම. දන්නෙම නැතුව පැය ගානකුයි, ඩේටත් ගිගාබයිට් ගානක් ඉවරයි. වැඩේ කරගත්තම සල්ලි ගැන කතා වක් නෑ. සමහර තෑන්ක්ස් කියන්නෙත් නෑ යනව යන්න. මට දැන් තිත්තම වෙලා තියෙන්නෙ වැඩේ. සමහර අය ගුරුවරු. තනියම zoom දාගන්න බෑ කියන්නේ හිතපන්. කොච්චර අවුල්ද කියල මේ වගේ ගොබ්බ සේනලනේද මේ ළමයින්ට් උගන්වන්නේ. එක්කො කම්මැලිකම.

    ටිප්ස් ටිකක් කියපන් මචං මේකෙන් බේරෙන්න.

    ගේට්ටුව ලොක්කරා. හරියන්නෑ
    ගෙදර අයට මම ගෙදර නෑ කියන්න කිව්ව. ලඟට බයික් එකෙන් ගිහින් ඇවිත් ටික වෙලාවකින් කෙලන් එනව. නැත්නම් රෑ එනව.

    මම උබලට කියන්නේ ඔය කොම්පියුටර් වැඩ, ෆොන් වල වැඩ දන්නව කියල කාටවත් දැනගන්න තියන්න එපා. පුදුම කරදරයක් තියෙන්නේ. සමහර දේවල් තියෙනව තමන් නොදන්නව කියල පෙන්නන එක වාසි දන්නව කියල පෙන්නන එකට වඩා.

    පසුගිය දෙමස තුල මා අතින් විනාශ වූ දුරකථනය 25 ට හෝ පරිගනක 39ට කිසිදු මුදලක් ගෙවනු නොලැබේ.
    තව දුරටත් තර්ජනය කලොත් මා සෑම උපාන්ගයකින්ම මෙතෙක් කොපි කරගත් දත්ත පොලිසියට දෙනු ලැබේ

    ------ Post added on Jul 3, 2021 at 2:22 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,857
    113
    කලිසමෙ සිප් එක ඇරන් ජුන්ඩ එලියට දාගෙන හිටපන් උන් එද්දි
    නැත්නන් පේන ගානට ශොටක් ඇදපන්
    මේ අසරණ සරණ සෝලෝ රයිඩර්මද කියල හිතා ගන්න බැරි උනා බම් :( :( :(

    නූල දාපු එකාට මම කරන්නෙ ලග තියන කමියුනිකේශන් එකට හරවල යවනව. මම ඒවගේ ඒව දන්නෙ නෑ කියල. සමහර අයගෙ නන් කරල දෙනව නොදීම බැරි නන්. ඒත් ගෙනාව ගමන් නෙවෙයි තියල යන්න කියල හවසට වැඩ ඉවර උනාම බලල දවස් දෙකකින් විතර දෙනව.
    ------ Post added on Jul 3, 2021 at 2:37 PM
     
    • Haha
    Reactions: Solo Rider

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ලන්කාවේ ඉන්න කාලෙ ෆ්‍රී වෙලාව වැඩියෙන්ම ගියේ ඕකට.මන් නන් වැඩේ ආසාවෙන් කලේ මොකො මට තියෙනව කොම්පියුටර් & ඉලෙක්ට්‍රොනික අත පත ගැසීමේ උනක්.මට තේරුන් ගිය දේ තමා හුගක් අය අවේ තිබ්බ විශ්වාසෙට කියල.දැන් මන් නැති හන්ද නන්ගිට බෝලේ පාස් වෙල තියෙන්නෙ.කරදරයක් වදයක් වගේ නන් බල්ලෙක් හදපන් මචන්.හුගක් මිනිස්සු කැමති නෑ බල්ලො ඉන්න ගෙවල් වලට යන්න. ඒමත් බැරි එකෙක් නන් ගෙදර ඉන්ටර්නෙට් ඉවරයි.වැඩේ ගොඩ දාන්න හදිස්සි නන් අමාරු වෙයි වගෙ උත්තර දීපන්.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේකනම් සිරා කතාවක්.. ආවම බෑ කියන්නනත් බෑ.

    ගෙදරින් බැනුම් අහන්න වෙන අවස්තාත් එමටයි..

    රවුටරේට නම් මචන් පාස්වර්ඩ් අමතකයි කියලා එන එකෙක්ටවත් කනෙක්ට් කරන්නෙ නෑ.මොකද පැකේජ් එක මටත් මදි නිසා(පාස්වර්ඩ් එක රිසෙට් කරන්න පුලුවන් කියලාවත් දන්න වුන් නෙවේනේ ඔවා හදාගන්න එන්නේ)
    අත්‍යවශ්‍ය වැඩකටනම් ලැපෙන් හොට්ස්පොට් පාරක් දාලා කනෙක්ට් කරනවා ඒ ඩිවයිස් එකට.

    කෙලින්ම රවුටරෙ පාස්වර්ඩ් එක ගේන ඩිවයිස් වල ගහන්නෙ නැත්තේ එකෙක් එක සැරයක් කනෙක්ට් කරට පස්සේ QR කෝඩ් එකක් අරන් ස්ක්‍රීන්ශොට් එකක් ගහන්..එහෙම කපටි උනුත් ඉන්නවා.