computer programming මුල ඉදල ඉගෙන ගන්න කෙනෙක් පටන් ගන්න ඕන කොතනින්ද කියල පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුලුවන්ද?මෙට කලිනුට් මන් මේ හෙල්ප් එක ඉල්ලුවා.යාලුවෝ සෙට් එක්කක්ම කිව්වේ code writing කරනන් කියල මුලින්.ඉතින් මන් අහන්නේ code writing කියන්නේ මොකද්ද?ඒ සදහා ඉගෙන ගන්න ඕන මොනවද?මන් දන්නේ වින්ඩොව්ස් පමණි.එතන ඉදල ස්ටෙප්ස් ටික කියන්න පුලුවන්ද මුලින් දැන ගන්න ඕන මේක.ඊට පස්සේ මේක ,ඊට පස්සේ මේක යන විදියට ස්ටෙප් ටික කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.