ගිය සතියේ වීඩියෝ එකට සාර්ථක ප්‍රතිචාර ටිකක් ආව නිසා ඉක්මනටම ඊළග කොටසත් ඉවර කරා.
දැන් ගොඩක් අය මේ software engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියන ඒක ගැන ගොඩක් උනඳුයිනේ. මේකේ අපිට තියෙන්නේ ඕනේ අත්වශ්‍යම දෙයක් තමා මේ programming language එකක් ඉගෙන ගෙන තිබීම.
ඉතින් මේ ඒකට උදව් වෙන්න කරපු වීඩියෝ එකක්.
එදා කතාවට සම්බන්ධ වෙච්ච කීපදෙනෙක්වත් මම මෙන්ෂන් කරනවා. කීපදෙනක් මග ඇරෙයි ඔක්කොම මෙන්ෂ්න් කරන්න බෑ ස්පෑම් වගේ
.
මොකද එ අදහස් ගොඩක් වටිනවා ඊළග වීඩියෝ ඒකටත්. අනික් අයත් අදහස් කියාන යන්න.
@SupiriKollek , @Miami-Vice @Erzo @siri_ayya @Geshi95
P.S
වීඩියෝ කොළිටි එක ඉස්සරහට හදාගෙන presentation එකක් එක්ක මේ වැසටහන ඉක්මනට කරන්න තමා හිතාන ඉන්නේ.
කලින් එහෙම ඒ ව කරා ඒත් හරියට මයික් එක නැති නිසා noise වැඩි උනා. ඊට පස්සේ ඔඩියෝ quality එක ගැන හිතල තමා phone එකෙන් වැඩඉ පටන් ගත්තේ.

Last edited: