Computer programming language ඉගෙන ගන්න පොඩ්ඩක්වත් අමාරු නෑ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඒක මම දැක්ක. ඔන්න edit කරා..
    මම එක කිව්වේ උබ "කොහොම ඉගැන්නුවත් වදින්නේ නෑ" කියන එකට උදාහරනේ ට චිත්‍ර ගන්න නිසා.
    ඔව් වදින් නැති එකාට වදින් නෑ . ඉන්ට්‍රෙස්ට් එක නැත්තම් වදින්නෙම නෑ. ඒම හැමෝටම වදිනවනම් ඉස්කෝලෙක ඉන්න හැම එකාම හැම විශයටම උපරිම ලකුනු ගන්න ඕනේ විශයන් ෆේලිය වෙන උන් ඉන්න බෑ මොකද මල්ටිපල් සබ්ජෙක්ට්ස් ග්‍රැබ් කරගන්න පුලුවන් වෙන්න ඕනේ. අපේ මිනිස්සුන්ගේ එක එකාගේ මොල වෙනස් . මොල ට්‍රේන් කරන්න පුලුවන් එකාකාරි දේකට ඒත් ප්‍රෝගෑමින් කියන්නේ බෙසික් යුස් කරලා තර්කනය කරන දෙයක් තර්කනය උපකල්පනය මොලේ වෙන බ්‍රේන් කෙමිස්ට්‍රි එකක් ඒක සමහරුන්ට තියනවා සමාරුන්ට නෑ .
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292

    ඉතින් බං ඕක දැන ගන්න නං මුලින් ආසාව තියෙන එකක් කරල බලන්න එපායානේ
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    බණ්ඩාරනායක රටේ ලමයි ඉංග්‍රිසි ඉගෙනගත්තොත් වත්තෙ පොල් කඩන්න කටිටිය නැති වෙනව කිව්ව කතාව වගේමයි.
    අන්තිමට ගොං බණ්ඩෙක් නිසා රටේ අනාගතේම අදුරු වුනානෙ.

    අපි පුලුවන් තරම් දැනුම, පාරවල් හැම එකාටම පොදුවෙ ලේසියෙන් හොයාගන්න පුලුවන් විදියට දෙන්න ඕනෙ,එතකොට ඒ සබ්ජෙක්ට් එකට ආස එකා කරයි, අනිත් උන් වෙන ඒව හොයල ඉගෙනගනී.
    බන්ඩාරනායක කරේ උන්ගේ පන්තිය තියාගන්න ඕනේ දෙයක්. මේක වෙනස් ඔව් කන්ටෙන්ට් අවේලබල් වෙන්න ඕනේ ඕනේ එකාට ඉගෙන ගන්න ඒත් හැම එකාටම එකම දේ ඉගෙන ගන්න බෑනේ මාස්ටර් කරන්නත් බෑ එකයි මගේ තර්කය. කෝඩින් හරි ලේසි කියලා ට්‍රෙන්ඩ් එකක් හැදුවම හැම කෙනාම ඉගෙනගන්න යනවා වරදක් නෑ ඒත් කෝඩින් කියන එක හරියට අල්ලගන් නැතුව ඉන්ඩස්ට්‍රි ගියාම අමාරුවේ වැටෙනවා සහ කම්පැනියත් ඉවරයි ප්‍රොජෙක්ට් එකත් සුන්. තර්කන උපකල්පන හැකියාව තියෙන්නම ඕනේ කෝඩින් කරන්න

    ඉතින් බං ඕක දැන ගන්න නං මුලින් ආසාව තියෙන එකක් කරල බලන්න එපායානේ
    ලංකාවේ ඒම වෙන් නෑ IT කරොත් තමා තොට අනාගතයක් තියෙන්නේ ඔය සිංදු කියලා ඩිජේ කරලා චිත්‍ර ඇදලා කොමද ගැනියෙක් ගන්නේ කරපන් IT කිව්වම ඌ කරනවා අඩාගෙන කරනවා . පස්සේ ස්ට්‍රෙස් ඇයි කරන්නේ ඇහුවම සල්ලිනේ 😂
    ------ Post added on Nov 6, 2022 at 9:54 PM
     
    • Like
    Reactions: siri_ayya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    බන්ඩාරනායක කරේ උන්ගේ පන්තිය තියාගන්න ඕනේ දෙයක්. මේක වෙනස් ඔව් කන්ටෙන්ට් අවේලබල් වෙන්න ඕනේ ඕනේ එකාට ඉගෙන ගන්න ඒත් හැම එකාටම එකම දේ ඉගෙන ගන්න බෑනේ මාස්ටර් කරන්නත් බෑ එකයි මගේ තර්කය. කෝඩින් හරි ලේසි කියලා ට්‍රෙන්ඩ් එකක් හැදුවම හැම කෙනාම ඉගෙනගන්න යනවා වරදක් නෑ ඒත් කෝඩින් කියන එක හරියට අල්ලගන් නැතුව ඉන්ඩස්ට්‍රි ගියාම අමාරුවේ වැටෙනවා සහ කම්පැනියත් ඉවරයි ප්‍රොජෙක්ට් එකත් සුන්. තර්කන උපකල්පන හැකියාව තියෙන්නම ඕනේ කෝඩින් කරන්න

    ලංකාවේ ඒම වෙන් නෑ IT කරොත් තමා තොට අනාගතයක් තියෙන්නේ ඔය සිංදු කියලා ඩිජේ කරලා චිත්‍ර ඇදලා කොමද ගැනියෙක් ගන්නේ කරපන් IT කිව්වම ඌ කරනවා අඩාගෙන කරනවා . පස්සේ ස්ට්‍රෙස් ඇයි කරන්නේ ඇහුවම සල්ලිනේ 😂
    ------ Post added on Nov 6, 2022 at 9:54 PM
    ow but ethakota unwa ibema industry eken filter wela yanawa, aththatama wada puluwan eka survive wenawa.
    ekanisa hamoma try karana eka awulak na, dan eliyata ena it grads la gana 5% wath wadiweine, e thakota aluth jobs create wenawa and mehe office danna and expand wenna chance ekak hambenawa. eka hoda deyak ne
     
    • Like
    Reactions: siri_ayya

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ලංකාවේ ඒම වෙන් නෑ IT කරොත් තමා තොට අනාගතයක් තියෙන්නේ ඔය සිංදු කියලා ඩිජේ කරලා චිත්‍ර ඇදලා කොමද ගැනියෙක් ගන්නේ කරපන් IT කිව්වම ඌ කරනවා අඩාගෙන කරනවා . පස්සේ ස්ට්‍රෙස් ඇයි කරන්නේ ඇහුවම සල්ලිනේ 😂
    ------ Post added on Nov 6, 2022 at 9:54 PM
    සල්ලි කියන්නේ හොද motivation එකක්නේ. ලංකාවේ ගොඩක් අයට වෙලා තියෙන්නේ තමන් අමාරුවෙන් ඉගෙන ගත්තේ එක නිසා ඒ දැනුම පුජානීයයි වගේ සලකළ use කරන්න වෙනස් කරන්න බය වෙන එක. ඒකයි මෙහෙම concerns එන්නේ කියල මට නං හිතෙන්නේ.

    2010 මට J2ME ඉගෙන ගන්න ඕනි වෙලා පුදුම කට්ටක් කැව එක කරගන්න. මේ වෙනකොට උපරිම සතියක් තමන්ට අලුත් technology එකක බේසික් ඉගෙන ගන්න වෙන් කරන්න වෙන්නේ. ඉතින් ඒක කොච්චර හොද දෙයක්ද?

    එහෙම open වෙන්න වෙන්න මේකට අලුතෙනන් හොදට skills තියෙන උන් එනවා. එතකොට තමා මේක තව strong වෙන්නේ. මට නං හෙනම ආතල් මම දන්න එකක් තව එකෙක්ට කියල දීලා ඌ මටත් වඩා හොදට වැඩේ අල්ලගෙන කරනවා නං.

    හැම කෙනෙක්ම programming language එකක් computer එකක් ඇතුලේ වැඩ වෙන විධි දැනගන්න එක එහෙම ලොකු දෙයක් නෙවෙයි මොකද අපි දැනට ජීවත් වෙන්නේ software මුලික අවශ්‍යතා වලට එකතු වෙමින් තියෙන කාලෙක නිසා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඔව් වදින් නැති එකාට වදින් නෑ . ඉන්ට්‍රෙස්ට් එක නැත්තම් වදින්නෙම නෑ. ඒම හැමෝටම වදිනවනම් ඉස්කෝලෙක ඉන්න හැම එකාම හැම විශයටම උපරිම ලකුනු ගන්න ඕනේ විශයන් ෆේලිය වෙන උන් ඉන්න බෑ මොකද මල්ටිපල් සබ්ජෙක්ට්ස් ග්‍රැබ් කරගන්න පුලුවන් වෙන්න ඕනේ. අපේ මිනිස්සුන්ගේ එක එකාගේ මොල වෙනස් . මොල ට්‍රේන් කරන්න පුලුවන් එකාකාරි දේකට ඒත් ප්‍රෝගෑමින් කියන්නේ බෙසික් යුස් කරලා තර්කනය කරන දෙයක් තර්කනය උපකල්පනය මොලේ වෙන බ්‍රේන් කෙමිස්ට්‍රි එකක් ඒක සමහරුන්ට තියනවා සමාරුන්ට නෑ .
    ආසාව හරි බන්. එක තියෙන ඕන හැම දේටම. ප්‍රෝග්‍රෑම් විතරක් නෙවෙයි.
    ප්‍රෝග්‍රෑම් කරන්නේ ප්‍රෝග්‍රෑම් තෝරගත්ත උන් මිසක් තර්කන බුද්ධිය වැඩිම උන් නෙවෙයි.. ලොජිකල් හිතන්න පුලුවන් ඕන තරම් ඉන්නව ප්‍රෝග්‍රෑම් පෙනන්නන බැරි. හැබැයි උන්ට ආස හිතුනොත් කරන්න පුලුවන් අර අසාවට විතරක් ප්‍රෝග්‍රෑම් කරන උන්ටත් වඩා හොදට.. උබ අර චිත්‍ර අදින එක කිසි ලොජික්ල් නැති විදියට කියපු නිසයි මම පෙන්නුවේ චිත්‍ර කියන එක හොදට කරන්න පුලුවන් උපකල්පනය , තර්කනය පාවිච්චි කරන උන්ට. එකටත් ආසාව නැති කම නිසා උන් ඒ පැත්තට ඇවිත් නෑ , ට්‍රයි කරල නෑ . බෑ කියලා ඔළුවට දාගෙන ඉන්නව..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ow but ethakota unwa ibema industry eken filter wela yanawa, aththatama wada puluwan eka survive wenawa.
    ekanisa hamoma try karana eka awulak na, dan eliyata ena it grads la gana 5% wath wadiweine, e thakota aluth jobs create wenawa and mehe office danna and expand wenna chance ekak hambenawa. eka hoda deyak ne
    අලුත් උන්ට අවුලක් නෑ දැනටම ජොබ් කරන අය ආර්ථික අර්බුදය නිසා IT වලට එන ට්‍රෙන්ඩ් එකක් පේනවා එලකිරියෙම . හිතහන් ඒ වගේ අය ඇවිත් ගොඩ නම් ගොඩ නැත්තම් ජීවිතේම අනාතයි. පොඩි කාලෙම උගන්නලා ෆිල්ටර් වෙන එක අවුලක් නෑ . IT උපාධිත් අරන් ඉන්ඩස්ට්‍රි එකේ ඉදලත් එපා වෙන අය ඉන්නවා . උබල දකිනවට වඩා මේක බරපතලයි මගේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක්ක මම මේ තර්ක කරන්නේ
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Bump

    අලුත් උන්ට අවුලක් නෑ දැනටම ජොබ් කරන අය ආර්ථික අර්බුදය නිසා IT වලට එන ට්‍රෙන්ඩ් එකක් පේනවා එලකිරියෙම . හිතහන් ඒ වගේ අය ඇවිත් ගොඩ නම් ගොඩ නැත්තම් ජීවිතේම අනාතයි. පොඩි කාලෙම උගන්නලා ෆිල්ටර් වෙන එක අවුලක් නෑ . IT උපාධිත් අරන් ඉන්ඩස්ට්‍රි එකේ ඉදලත් එපා වෙන අය ඉන්නවා . උබල දකිනවට වඩා මේක බරපතලයි මගේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක්ක මම මේ තර්ක කරන්නේ
    ඉතින් එහෙම උන්ට මොකක් හරි කරන්න එපයනේ ගොඩ යන්න. සමහරු IT තෝරාගන්නවා සමහරු වවන්න යනවා. තව සමහරු ඩිලිවරි කරනවා. හරියන එක සෙට් වෙනකං ඉතින් හොයන්න එපායනෙ. අපි උන්ට එන්න එපා කියන්න බෑනෙ.
    කොහොම ආවත් ජොබ් දෙන්නේ නෑ නේ skill නැත්තං ඒ නිසා කොහොම කවුරු ආවත් ඕකේ අවුලක් වෙන්නෙ නෑ
    ------ Post added on Nov 7, 2022 at 10:09 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක වැරදි.
    චිත්‍රයක් අදිනවා කියන්නේ solution එකක්.
    දෙයක් simplify කරගන්න පුලුවන් කම.. දෙයක් හරියට කෑලිවල construct කරනන හිතන එකෙක්ට චිත්‍රයක් අදින්න ලේසි... බලාගෙන අදින , පිටපත් කරන උන් ගැන නෙවෙයි කියන්නේ. imagination තියන උන්. බලාගෙන අදින උන් හරියට වෙන එකෙක්ගේ ප්‍රෝග්‍රෑම් එකක් එහෙට මෙහෙට කරල code කරන උන් වගේ..
    අනිත් උන්ට මේක කොහෙන් පටන්ගන්නවද කියලා හිතන්න බෑ . ඇත්තට දෙයක් simplify කරගෙන හිතන්න පුලුවන් එකෙක්ට ඕන එකක් අදින්න පුලුවන්.. ඇත්තටම මැත පුලුවන් උන්ට චිත්‍ර පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි උන්ට ඒක තේරෙන්නේ නෑ හෝ උනන්න්දුවක් නෑ 🥴
    එහම උන්ගේ ආර්ට් වැරදි අඩුවෙන් එන්ව. ඉස්සර යුරෝප වල ආර්ට් , මුර්ති කරපු උන් බලපං . හෙන ටෙක්නිකල් ඩයල් ටිකක් ඩාවින්චි,ඇන්ජලෝ වගේ

    මේක නම් ඇත්ත කතාව. පිට රට වල science subject එක්ක painting or music වගේ දෙයක් කරනවා.
     
    • Like
    Reactions: dewmal nilanka