Computer room එකකට exhaust fan එකක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,882
    5,074
    113
    Pandora
    Computer room එකකට exhaust fan එකක් set කරගන්ට ඕනි. කාමරේ ඇතුලේ රස්නේ ටිකක් හරි අඩු වෙයිද මේකෙන්? AC එකකට යන්ට අමාරුයි ගණන් වැඩියි.

    Orange එකෙන් හදන exhaust fan එක හොදයිද?

    නැත්නම් වේ විදියක් තියේද කාමරේ රස්නේ අඩු කරගන්ට? සිවිලිම ගහපු රූම් එකක්.

    116279017_115881043545889_422284733858706207_n.jpg
     
    • Like
    Reactions: Black Monkey

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕකෙන් රිසාල්ට් එකක් ගන්න නම් ෆොඉල් එක දාන්න ඕනා බන්.... නැති නම් ලොකු වෙනසක් නෑ ..... සිවිලිම මොකක් ද? ගලවන්න පුළුවන් එකක් ද? පුළුවන් නම් ෆොඉල් එක දාගන්න සිවිලිම ඇතුලට... ඊට පස්සේ ඕක දාපන්...

    ෆොයිල් එක දාගන්න බැරි නම් කාමරේ වටේට ඉඩක් තියේ නම් අර පොල් ගස් වගේ ලස්සනට හිටවන ගස් වර්ගේ ගෙනත් හිටෝ ගනින් ... මුල් දුවන්නේ නැති නිසා ගෙදරට හානියක් නෑ.... එකෙන් රස්නේ ටිකක් අඩු වෙයි.... ඔය ෆෑන් එකත් දා ගනින්...
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Mul yata yan na.. hulangatath vatei hebei 😂
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    KDK එකක් ගනින්

    ගන්නකොට බලපන් CFM (Cubic Feet per Minute) ගාන කීයද කියලා ඒකෙන් තමයි airflow එක මනින්නේ , ඒ කියන්නේ උඹේ කාමරේ තියෙන වාතය ප්‍රමාණය එලියට ඇදලා දාන්න යන වෙලාව බලාලා කාමරේට ගැලපෙන එකක් තෝරගනින් , AC වල BTU ගණන බලනවා වගේ

    අනික rebrand කරපු Chinese ඒවා ගන්නවට වඩා හොඳයි branded Chinese එකක් ගන්න එක
     
    • Like
    Reactions: allrights

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    KDK එකක් ගනින්

    ගන්නකොට බලපන් CFM (Cubic Feet per Minute) ගාන කීයද කියලා ඒකෙන් තමයි airflow එක මනින්නේ , ඒ කියන්නේ උඹේ කාමරේ තියෙන වාතය ප්‍රමාණය එලියට ඇදලා දාන්න යන වෙලාව බලාලා කාමරේට ගැලපෙන එකක් තෝරගනින් , AC වල BTU ගණන බලනවා වගේ

    අනික rebrand කරපු Chinese ඒවා ගන්නවට වඩා හොඳයි branded Chinese එකක් ගන්න එක
    ගොන් ප්‍රශ්නයක්ද මන්දා මේක. දැන් ඔය එක්සොස් එකෙන් එලියට දාන ටික පුරවන්න එන්නෙත් රත් උන වාතය ම නේද බන්? මොකද එළියේ ඔය ලෙවල් එකේ තියන වාතය රත් වෙලා නේ තියෙන්නේ පොළොවේ රස්නේ නිසා
     
    • Like
    Reactions: kevin_levin

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගොන් ප්‍රශ්නයක්ද මන්දා මේක. දැන් ඔය එක්සොස් එකෙන් එලියට දාන ටික පුරවන්න එන්නෙත් රත් උන වාතය ම නේද බන්? මොකද එළියේ ඔය ලෙවල් එකේ තියන වාතය රත් වෙලා නේ තියෙන්නේ පොළොවේ රස්නේ නිසා
    මටත් ඕවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ බන් , ඒත් දැන් අපි stand fan එකක් දැම්මම අපිට දැනෙන දේත් ඔය තියරියට අනුව හිතලා බලපංකො බන් , මට හිතෙන්නේ airflow එකක් හැදෙන නිසා රස්නේ අඩු වෙනවා ඇති කියලයි
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,074
    113
    Pandora

    රස්නේ අඩු යිද කලින්ට වඩා

    dinapala eke AC aduwata tiyenwa 180ta wage 12000btu
    current බිල :dull:

    ඕකෙන් රිසාල්ට් එකක් ගන්න නම් ෆොඉල් එක දාන්න ඕනා බන්.... නැති නම් ලොකු වෙනසක් නෑ ..... සිවිලිම මොකක් ද? ගලවන්න පුළුවන් එකක් ද? පුළුවන් නම් ෆොඉල් එක දාගන්න සිවිලිම ඇතුලට... ඊට පස්සේ ඕක දාපන්...

    ෆොයිල් එක දාගන්න බැරි නම් කාමරේ වටේට ඉඩක් තියේ නම් අර පොල් ගස් වගේ ලස්සනට හිටවන ගස් වර්ගේ ගෙනත් හිටෝ ගනින් ... මුල් දුවන්නේ නැති නිසා ගෙදරට හානියක් නෑ.... එකෙන් රස්නේ ටිකක් අඩු වෙයි.... ඔය ෆෑන් එකත් දා ගනින්...
    ඔව් ගලවන්ට පුලුවන් සිවිලිමක්. සිවිලිම ඇතුලට foil දාපුවම තවත් රත්වෙන්වනේ බන්

    ow bn. habayi eliye tiyena dust eka room eka athulata enawa. eka hinda wadiya daanne na
    උදේටයි රැටයි වගේ දැම්මොත් ? නැත්නම් සිවිලිමේ කැටයක් ගලවලා යකඩ දැලක් වගේ දානවා air එක ඇතුලට එන්ට ?

    mama wash room ekata dala thiyanawa okak.
    dawalta ehema kisima rasnayak na.
    Orange product ?

    KDK එකක් ගනින්

    ගන්නකොට බලපන් CFM (Cubic Feet per Minute) ගාන කීයද කියලා ඒකෙන් තමයි airflow එක මනින්නේ , ඒ කියන්නේ උඹේ කාමරේ තියෙන වාතය ප්‍රමාණය එලියට ඇදලා දාන්න යන වෙලාව බලාලා කාමරේට ගැලපෙන එකක් තෝරගනින් , AC වල BTU ගණන බලනවා වගේ

    අනික rebrand කරපු Chinese ඒවා ගන්නවට වඩා හොඳයි branded Chinese එකක් ගන්න එක

    ඔය දාලා තියෙන photo එකේ තියෙන එක විතරයි තියෙන්නේ කඩවල. ඒක orange එකෙන් ගහන එකක්. එක කඩයක ඕක නවදාස් ගානක්, අනිකේ 12000ස ගානක, තව එකක 13000ස් ගානක් කිව්වා.

    ගොන් ප්‍රශ්නයක්ද මන්දා මේක. දැන් ඔය එක්සොස් එකෙන් එලියට දාන ටික පුරවන්න එන්නෙත් රත් උන වාතය ම නේද බන්? මොකද එළියේ ඔය ලෙවල් එකේ තියන වාතය රත් වෙලා නේ තියෙන්නේ පොළොවේ රස්නේ නිසා
    ඔව්, ඒත් එකම වාතය නෙවෙයිනේ කැරකෙන්නේ කාමරේ ඇතුලේ.

    මටත් ඕවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ බන් , ඒත් දැන් අපි stand fan එකක් දැම්මම අපිට දැනෙන දේත් ඔය තියරියට අනුව හිතලා බලපංකො බන් , මට හිතෙන්නේ airflow එකක් හැදෙන නිසා රස්නේ අඩු වෙනවා ඇති කියලයි
    ඔව්, exhaust එකත් දාලා stand fan එකත් දාලා තිබ්බනම් shape

    සිවිලිමේ කැටයක් ගලවලා යකඩ දැලක් වගේ දානවා air එක ඇතුලට එන්ට. එතකොට පොලොව මට්ටමේ වාතය නෙවේ එන්නේ
     
    • Like
    Reactions: HAneo

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රස්නේ අඩු යිද කලින්ට වඩා

    current බිල :dull:

    ඔව් ගලවන්ට පුලුවන් සිවිලිමක්. සිවිලිම ඇතුලට foil දාපුවම තවත් රත්වෙන්වනේ බන්

    උදේටයි රැටයි වගේ දැම්මොත් ? නැත්නම් සිවිලිමේ කැටයක් ගලවලා යකඩ දැලක් වගේ දානවා air එක ඇතුලට එන්ට ?

    Orange product ?

    ඔය දාලා තියෙන photo එකේ තියෙන එක විතරයි තියෙන්නේ කඩවල. ඒක orange එකෙන් ගහන එකක්. එක කඩයක ඕක නවදාස් ගානක්, අනිකේ 12000ස ගානක, තව එකක 13000ස් ගානක් කිව්වා.

    ඔව්, ඒත් එකම වාතය නෙවෙයිනේ කැරකෙන්නේ කාමරේ ඇතුලේ.

    ඔව්, exhaust එකත් දාලා stand fan එකත් දාලා තිබ්බනම් shape

    සිවිලිමේ කැටයක් ගලවලා යකඩ දැලක් වගේ දානවා air එක ඇතුලට එන්ට. එතකොට පොලොව මට්ටමේ වාතය නෙවේ එන්නේ
    Yes orange thamai.