computer science උදව්වක් !

haritha999

Member
Feb 11, 2017
5
0
0
මචං මට පොඩි උදව්වක් ඕන !!!
1.computer science වලට scottish qualifications authority එකෙන් දෙන Higher deploma එකක් ලංකාවේ තියෙනව පිලිගැනීම එක කොහොමද ? (java institute නෙමෙයි ! seagis එකේ තියෙන්නේ ! )
2.EAST LONDON UNIVERSITY එකෙ computer science degree එකකට තියෙන පිලිගැනීම කොහොමද ?
indrusty එක ගැන දන්න එකෙක් පොඩ්ඩක් කියපන්කො මචං ලොකු උදව්වක් !!!
 
UnderWear

Banned
Jan 12, 2017
70
6

tho neda kannadi daana harithaw?
 
madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Diploma ekakata wada degree ekak karana eka hodai machan. godak job wala basic requirement eka degree ekak.