Computer science කරලා රට යන්න අමාරුයි නේ බං

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    හේතුවක් නැනේ උන්ගේ රටවල් වලට ගෙන්න ගන්න. හැමදේම remote කරන්න පුළුවන්නේ...
     
    • Haha
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    dan tika tika IT job walata immigrantsla ganna eka adu wenawa. issara wage lesiyen IT kala kiyala yanna baha.
    godak ratawal balanne remote karala goda danna hari temporary visa dila genna ganna hari. PR opportunities IT unta enna enna adu wenawa.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Hemadema remote karanna ba

    Security regulations thiyanawa
    Banks wala Government agencies wala jobs
    Private wala high confidential data ekka weda karana job

    Okkoma a ratema indan karanna one kiyala laws thiyanawa. Ratin pitata access denne na
    Sensitive data එක්ක වැඩ කරන්න immigrants ලා ගන්න එකකුත් නැනේ..

    dan tika tika IT job walata immigrantsla ganna eka adu wenawa. issara wage lesiyen IT kala kiyala yanna baha.
    godak ratawal balanne remote karala goda danna hari temporary visa dila genna ganna hari. PR opportunities IT unta enna enna adu wenawa.
    එකමයි නේ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Sensitive data එක්ක වැඩ කරන්න immigrants ලා ගන්න එකකුත් නැනේ..
    Banks wala gannawa. Eth ekama requirement eka rata ethule onsite weda witharai. Hemadama wedata yanna one. Pvt ewath ehemai. Remote acess denne rata ethulenam witharai. Government agencies wedata thamai PR one
     
    • Like
    Reactions: guestbro

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    thawa awuruddak wage yaddi godak ratawala PR ganna eka amaru wei wage kiyala hithenawa me post covid seen eka adu weddi godak ratawal restrict karai wage.
    එකත් එක්ක රට ගිය ඝිංහලු ගෙ වැඩත් බලපානවා ඇති නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    එකත් එක්ක රට ගිය ඝිංහලු ගෙ වැඩත් බලපානවා ඇති නේ
    පොඩ්ඩක් බලපන් දැන් යන ට්‍රෙන්ඩ් එක. ඕස්ට්‍රේලියා දැන් ගොඩක් අමාරුයි පී ආර් ගන්න. නිව් සීලන්ඩ් පහුගිය ටිකේ ගොඩක් උන් ආපු ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එක එළියේ ඉන්න එවුන්ට ඇප්ලයි කරන්න බැරිම කරලා දැම්මා මේ මාසේ ඉදන්. යුකේත් දන්න විදියට පී ආර් එක අමාරුයි දැන්. කැනඩාව වගේ රටවල් කීපයයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ටික ටික ඒවත් රෙස්ට්‍රික්ට් කරයි. යනවා නම් දැන්ම යන එක හොදයි.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    පොඩ්ඩක් බලපන් දැන් යන ට්‍රෙන්ඩ් එක. ඕස්ට්‍රේලියා දැන් ගොඩක් අමාරුයි පී ආර් ගන්න. නිව් සීලන්ඩ් පහුගිය ටිකේ ගොඩක් උන් ආපු ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එක එළියේ ඉන්න එවුන්ට ඇප්ලයි කරන්න බැරිම කරලා දැම්මා මේ මාසේ ඉදන්. යුකේත් දන්න විදියට පී ආර් එක අමාරුයි දැන්. කැනඩාව වගේ රටවල් කීපයයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ටික ටික ඒවත් රෙස්ට්‍රික්ට් කරයි. යනවා නම් දැන්ම යන එක හොදයි.
    Canada වලත් දැන් අමාරුයි කියනවා නේ. දෙමළ එවුන් asylum අරගෙනම lol
     
    • Haha
    Reactions: Mr Bones

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Anything is better than sri lanka atm
    If you lack the necessary skills for the job in the country you're applying to, you may return empty-handed or face a struggle for survival. Instead of blaming your relatives (they can't help you most of the time), remember that you might have to begin your career from scratch, even if you're a doctor. This applies to all second language experiences, including English.

    +Ensure you have 3-6 months' worth of expenses saved when you're abroad to prepare for the worst-case scenarios.15K USD~
     
    Last edited: