Computer science කරලා රට යන්න අමාරුයි නේ බං

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    cana

    canada giyu ewun patta kattak kanne
    man danna familes dekak giya
    lankawee gewal cars okkoma wikunala
    dan ithing sada anatahay
    Ow ban. Ara rellata ratagiya un set ekak innawa math danna kelawagatta. (kohetawathma yaganna bari set eka thamai Canada yanne)
    1. AUS or UK
    2. Canada
    3. Other Europe

    Oka thamai man hithana widiyata trend eka.
     
    • Like
    Reactions: EVC

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    කරන දෙයක් ඉක්මනින්, පරිස්සමින්.... බැඳලා ළමයිනුත් ඉන්නවා නම් ගොඩාක් කට්ට කන්න වෙනවා කිව්වා ගියපු අය. වයසක දෙමව්පියෝ ගෙන්වාගෙන ගේමක් ගහන අයත් ඉන්නවා ළමයි බලාගන්න.
     
    • Like
    Reactions: Psiko