Computer Science Help

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    machanla danne nathi nisa ahanne,

    Lankawe Computer Science degree ekak ganna hodama campus eka mokakda?

    IT & Computer Science course deken mokadda wadiyen hoda?

    Computer Science degree ekata kiyak wage yanawada?

    ( godak aya IT karana nisa Computer Science krnnai hithan inne)

    Please help
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    හොදම degree එකනම් තෝරන්න දන්නේ නැ මචෝ, හොදම campus නම් තියෙනවා. ලංකාවේ IT companies වලට අනුවනම් moratuwa/ucsc/ වගේ ඒවාට පිළිගැනීම වැඩී.
    එහෙම නැත්නම් NSBM/SLIIT/IIT/APIIT .... වගේ ඒවානම් ගොඩක් තියෙනවා උබ පොඩ්ඩක් නෙට් එකේ හොයල බලපන් University rankings.

    degree වලින් නනම් IT / Computer Science දෙකම ගොඩක් දුරට සාමනයි syllubus ටිකක් වෙනස් SOFTWARE ENGI වගේ යනවනම් qulification එකක් විදිහට ඔය deken මොකක් තිබුනත් පිලිගන්නවා.

    Degree එක private කරනවානම් කොහොමත් ලක්ෂ 6ක් 7ක් යනවා, APPIT/IIT එවගේනම් තවත් වැඩි.

    උබ යන්න හදන field එක kiwoth (SW/Networking/...) තව විස්තර දෙන්න පුළුවන්
     
    • Like
    Reactions: EMINƎM

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    තෝර ගන්න කොට උබට හරි දේ තෝරගනින්. හැම subject එකක් ගැනම හොදට හොයල බලන්න. මගදී නවත්තන්න බලන් කරන් එපා. කොච්චර අමාරු වුනත් එදා වැඩේ එදා ම කරන්න.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    okkoma ayage reply walata thanks

    හොදම degree එකනම් තෝරන්න දන්නේ නැ මචෝ, හොදම campus නම් තියෙනවා. ලංකාවේ IT companies වලට අනුවනම් moratuwa/ucsc/ වගේ ඒවාට පිළිගැනීම වැඩී.
    එහෙම නැත්නම් NSBM/SLIIT/IIT/APIIT .... වගේ ඒවානම් ගොඩක් තියෙනවා උබ පොඩ්ඩක් නෙට් එකේ හොයල බලපන් University rankings.

    degree වලින් නනම් IT / Computer Science දෙකම ගොඩක් දුරට සාමනයි syllubus ටිකක් වෙනස් SOFTWARE ENGI වගේ යනවනම් qulification එකක් විදිහට ඔය deken මොකක් තිබුනත් පිලිගන්නවා.

    Degree එක private කරනවානම් කොහොමත් ලක්ෂ 6ක් 7ක් යනවා, APPIT/IIT එවගේනම් තවත් වැඩි.

    උබ යන්න හදන field එක kiwoth (SW/Networking/...) තව විස්තර දෙන්න පුළුවන්

    mata SW/Networking... a course gana danumak na machan. poddak kiyannako kohomada ekak thora ganne kiyala
    :confused::confused:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    UCSC/Moratuwa E Fac.

    UCSC eke degree eka them externally karana puluwan, eka thama oya BIT kiyala thiyene. Private karanwa nam eka sahena hodai.
     
    NSBM :cool:

    අනිත් ඒවා ගිණි ගණන්, එක්කෝ ගිණි වගේ A/L රිසල්ට් ඕන.

    තොරතුරු තාක්ෂනය (IT) ඉගෙනගත්තොත් programming ඒකෙ එක පොඩි විෂයක් විතරයි. programming න්‍යාය වල ඉඳන් ඉගෙන ගන්න නම් පරිඝණක විද්‍යාව කරන්න

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    EMINƎM;17626109 said:
    mn computer side ekata asai ekai computer science krnna hoda thanak baluwe.

    mata UCSC gana wisthara kiyannako. eke computer science tynwada? eka private krnne kohomda? monada ona A/L results?
    :oo:

    Eke computer science witharai ban :P University of Colombo School of Computing.

    Ekata Z score eka 1.25 wage thiyena onna mathaka widihata, eke degree eka externally karana thama BIT thiyene.
     
    EMINƎM;17626255 said:
    http://www.nsbm.lk/undergraduate-programmes/bsc-hons-in-computer-science

    NSBM eke computer science degree ekak denawa. University College of Dublin - Ireland meken denne. meka aran lankawe job krnna giyoth place nadda?

    ACBT eketh australian degree ekak denne. ewath lankawe valid nadda?

    සුදුසු කම තරමටම හුඟක් තැන් වල හැකියාව බලනව. මමනං කියන්නෙ මොකක් කරත් ඉන්ටනෙට් එකේ tutorial වලින් හොඳට ඉගෙන ගන්න. පොඩි පොඩි hobby project කරන්ඩ තනියම. interview එකේ ඒවට ලොකු තැනක් තියනව qualification වලටත් වඩා. අපේ කාලෙ අපිට ඕව තේරුන්ණෑ. qualification පස්සෙම ගියා. ඕනනං පොඩි job එකකින් පටන් අරං ඒ experience CV එකට දාගන්න. එකත් වටිනව qualification වගේ. හැබැයි ඉතිං මොකක් කලත් ෆේල් වෙන්ඩ එපා. CV බලන උන්ට F අකුරු ලොකුවට පේනව :D
     
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    සුදුසු කම තරමටම හුඟක් තැන් වල හැකියාව බලනව. මමනං කියන්නෙ මොකක් කරත් ඉන්ටනෙට් එකේ tutorial වලින් හොඳට ඉගෙන ගන්න. පොඩි පොඩි hobby project කරන්ඩ තනියම. interview එකේ ඒවට ලොකු තැනක් තියනව qualification වලටත් වඩා. අපේ කාලෙ අපිට ඕව තේරුන්ණෑ. qualification පස්සෙම ගියා. ඕනනං පොඩි job එකකින් පටන් අරං ඒ experience CV එකට දාගන්න. එකත් වටිනව qualification වගේ. හැබැයි ඉතිං මොකක් කලත් ෆේල් වෙන්ඩ එපා. CV බලන උන්ට F අකුරු ලොකුවට පේනව :D

    THanks aiye oyage advice ekata, :):):):):):)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • තෝර ගන්න කොට උබට හරි දේ තෝරගනින්. හැම subject එකක් ගැනම හොදට හොයල බලන්න. මගදී නවත්තන්න බලන් කරන් එපා. කොච්චර අමාරු වුනත් එදා වැඩේ එදා ම කරන්න.

    :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    EMINƎM;17626298 said:
    BIT kiyanne Bachelor of Information Technology neh bn. eka cmptr scnce newe neda? :O

    BIT eka karanna puluwannam hodai.private karanna puluwan degree walin top one degree ekak. :):):):):)
     
    Last edited: