Computer science

Karuna_Ammaan

Member
Jan 29, 2018
1
0
0
ලොකු උදව්වක් ඔනා. මම A/L කරේ 2017 මගෙ z score එක 1.32 ගියපාර computer science ගත්ත අවම z score එකත් 1.32 .
Source
මම මේ පාර අහුවෙයිද ශුවර් නැති නිසා ආයි clz යන්නත් පටන් ගත්තා.
මම අහුවෙයිද මචන්ල. මේ ගැන අත්දැකීම් එහෙම තියෙන උන් ඇතිනෙ
උද්ව්වක් දීපල්ල කොල්ලොන්ට
 

sihan

Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    first shy da? math stream nan engineering faculty target karanna...
    second shy karanna.. ahu unath yanna epa. hondata hithata aran padam karanna.. A/L hithana tharan amaru naha...ekamade hariyata wada karanna one....theory miswechcha thiyenawa nan cover karaganna... past papers puluwan tharan karanna.. timing hada ganna.. mahansi wenna... mahansi wena tharamata prathipala thiyenawa....
     
    Last edited:

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මම 2016 ගම්පහින් 562. ලන්කාවෙන් 5692 ඒම තියෙද්දි z එක 1.0403ක් තිබ්බ. මේ පාර 2017 ගම්පහින් 560, ලංකාවෙන් 5593. ඒත් z එක 0.9976.

    මේ පාර z අඩුයි. ලමයින්ගෙ ලකුනු අතර ගැප් එක අඩුයි. එතකොට සම්මත අපගමනය වැඩිවෙනව. එතකොට z එක අඩුවෙනව. ඒකයි මම ලංකාවෙන් 99ක් උඩට ඇවිල්ලත් z එක අඩුවෙලා තියෙන්නෙ.

    ගිය පාර CS වලට තිබ්බ ඉල්ලුමම නොවෙනස්ව මේ පාර තිබ්බොත් උඹට සෙට්වෙනව. මොකද 1.32ට අඩු z එකක් එන්නෙ.


    • ඒත් මේ පාර CS වලට ආස ලොකු පිරිසක් ගිය පාරට වඩා ඉන්නවනම්,

    • QS වගේ CS වලට උඩින් තියන ඒවට වඩා, CS වලට වැඩි ඉල්ලුමක් ආවොත්,

    කෝම වෙයිද කියන්න බෑ. ඒ නිසා හොඳම දේ ක්ලාස් පල. සෙකන්ඩ් එකේ ඉන්ජෙක් වෙන්නම කරපං. බට් මේ පාර කැම්පස් දාපන්.