IIT computer science ද Jaffna computer science ද?

kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    hoda Z tiyena aya wena ratawalata yanawa schol walata .bottuwak enna tiyena chance eka wadie .eka hinda register wenna .
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,621
    1,678
    113
    Galle
    go for IIT + experience...jaffna giyat eka eka case walata ahuwela dig ekat tawa kal adala...expirience ekakut natuwa eliyata bahinawata wada hodai machan...okkoma ekka tiyena IIT yana eka..deg eka mokak unat experience ekai watinne
     
  • Oct 17, 2012
    451
    110
    43
    මමත් Computer Science තමා කරේ... But Colombo University.
    මට මේකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. මොකද මම Jafna Uni එක ගැන වැඩිය දන්නේ නෑ.. හැබැයි ඉතිං ඔය IIT එකේ course එකට වඩා Jafna හොදයි කියල හිතෙනවා... ප්‍රශ්නේ තියෙන්නේ Rural area.
    Colombo වගේ ඉන්නවා නම් update wadi. Godak seminnas, event ( Google/ Microsfot ) ඒවා සෙට් වෙනවා.. Compitition තියනවා. පුළුවන් නම් Apeal ekak දාල Colombo Uni සෙට් කර ගනින්...
    මට කියන්න පුළුවන් IIT ට වට Colombo Uni ( UCSC ) දාහකින් හොදයි කියල තමා...
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උක්කුං බබා;20745180 said:
    මමත් Computer Science තමා කරේ... But Colombo University.
    මට මේකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. මොකද මම Jafna Uni එක ගැන වැඩිය දන්නේ නෑ.. හැබැයි ඉතිං ඔය IIT එකේ course එකට වඩා Jafna හොදයි කියල හිතෙනවා... ප්‍රශ්නේ තියෙන්නේ Rural area.
    Colombo වගේ ඉන්නවා නම් update wadi. Godak seminnas, event ( Google/ Microsfot ) ඒවා සෙට් වෙනවා.. Compitition තියනවා. පුළුවන් නම් Apeal ekak දාල Colombo Uni සෙට් කර ගනින්...
    මට කියන්න පුළුවන් IIT ට වට Colombo Uni ( UCSC ) දාහකින් හොදයි කියල තමා...

    IIT,UCSC kyla hoda ekak na bn thamange hakiyawa tyenne. uba habai me field eka gana dnna tharama thamai IIT wadak nalu kyla kwwe.
     
    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    උක්කුං බබා;20745180 said:
    මමත් Computer Science තමා කරේ... But Colombo University.
    මට මේකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. මොකද මම Jafna Uni එක ගැන වැඩිය දන්නේ නෑ.. හැබැයි ඉතිං ඔය IIT එකේ course එකට වඩා Jafna හොදයි කියල හිතෙනවා... ප්‍රශ්නේ තියෙන්නේ Rural area.
    Colombo වගේ ඉන්නවා නම් update wadi. Godak seminnas, event ( Google/ Microsfot ) ඒවා සෙට් වෙනවා.. Compitition තියනවා. පුළුවන් නම් Apeal ekak දාල Colombo Uni සෙට් කර ගනින්...
    මට කියන්න පුළුවන් IIT ට වට Colombo Uni ( UCSC ) දාහකින් හොදයි කියල තමා...

    LOL Umba IT Industry eke inna ekekda?? UCSC hodai Eth IIT Graduatelslata USCS wada illuma wadi cz of their 1 year internship Program eka hinda. Eth waddeknam ithin IDM wage podi toilet ehekin degreeya gaththath wada hambenawa :D
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ලොකු ගානක් හම්බුනේ නැත්ත හම්බෙන experience එක සැහෙන්න වටිනවා)

    go for IIT,in office life, experience is more valuable than academic. but you need both.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    job karana gaman igena ganna puluwan but hena amarui time eka manage kara ganna man athdakimen danna nisa kiyanne.degree yak karanna mara kapa wimak saha time eka ona.
     
    Last edited:

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    I'm a software engineer-Mobile from my experience choose IIT degree program. (Beng in SE, even CS also great). after graduation you will be a SSE. think about that. IIT offers internal degrees So degree is far more better than jaffna CS degree. U ar very lucky boy. don't do anything stupid. u have a amazing chance. and also work hard.
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    උක්කුං බබා;20745180 said:
    මමත් Computer Science තමා කරේ... But Colombo University.
    මට මේකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. මොකද මම Jafna Uni එක ගැන වැඩිය දන්නේ නෑ.. හැබැයි ඉතිං ඔය IIT එකේ course එකට වඩා Jafna හොදයි කියල හිතෙනවා... ප්‍රශ්නේ තියෙන්නේ Rural area.
    Colombo වගේ ඉන්නවා නම් update wadi. Godak seminnas, event ( Google/ Microsfot ) ඒවා සෙට් වෙනවා.. Compitition තියනවා. පුළුවන් නම් Apeal ekak දාල Colombo Uni සෙට් කර ගනින්...
    මට කියන්න පුළුවන් IIT ට වට Colombo Uni ( UCSC ) දාහකින් හොදයි කියල තමා...

    oh.. u know nothing about IIT degree programs. I think still a undergraduate am i right? :):)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට software field එක ගැන වැඩි දැනුමක් නැ මචන්
    එත් IIT එක තමා හොඳයි කියල හිතෙන්නේ

    gov එකේ අවුරුදු 3~ academic විතරයි (jaffna හින්දා){උඹ frrelancing හෝ වෙන business එකක් නැත්තන් money නැනේ}

    private එක 3~4 ---academic+working experience+money
    (ලොකු ගානක් හම්බුනේ නැත්ත හම්බෙන experience එක සැහෙන්න වටිනවා)

    එකෙන්ම බං. :yes::yes:
    යාපනේ ගිහින් කරකුට්ටන් වෙලා degree අරන් වෙන සෙතේ ට වඩා !
    මූ IIT ගිහින් මුගෙ වයසත් එක්ක තව අවුරුදු පහකින් 5 years work experience + Bsc. degree අරන් එලියට එද්දි පට්ට නෙ.
    IT වල මත් දන්න හැටියට degree වලට වඩා work experience තමයි පිලිගන්නේ කොහෙත්..