Computer Screen එක දිහා බලාගෙන ඉඳලා ඇස් රිදෙනවද?
Computer එකේ වැඩ කරන්න ගියාම පැය ගානක් ගත වෙනවා දැනෙන්නෙවත් නැතුව. ඉතින් අන්තිමට ඇස් රිදෙන්න පටන් ගත්තම තමයි තේරෙන්නෙ. ඒවිතරක් නෙවෙයි හිසරදය, මහන්සිය, බෙල්ලෙ කැක්කුම වගේ ඒවත් ඕන තරම් හැදිලා ඇතිනේ. මම මේ කියන්න යන්නෙ මේක වළක්වා ගන්න කරන්න පුලුවන් දේවල් කීපයක් ගැන.
මුලින්ම කියන්න යන්නේ සරල දෙයක්. ඒ තමයි 20-20-20 Rule එක. ඒ මොකද්ද?
හැම විනාඩි 20කටම වරක් අඩුම ගානෙ තත්පර 20ක් තමන්ට වඩා අඩි 20ක්වත් ඈත තියෙන දෙයක් බලන එක. මෙහෙම කරන්න හේතුව තමයි අපි computer screen එක දිහා බලාගන ඉන්නකොට අපි ඇහිපිය ගහන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඇස වියලෙනවා. ඇස් රතු වෙනවා! රිදෙන්න ගන්නවා!
ඒත් ඉතින් මේ වැඩේ අපිට මතක් වෙන්නෙ නැති එකනෙ වැඩේ.
ඒකට තමයි මේ software 3ක් ගැන මම කියන්නේ.
මෙතනින් download කරගෙන install කර ගන්න. ඊට පස්සෙ run කලාම system tray එකට icon එකක් එනවා. ඒකෙ right click කරලා settings වලට යන්න.
අපිට තෝර ගන්න පුලුවන් interval එකක් ඕන වෙලාව, ඒ වෙලාවට මොකක්ද වෙන්න ඕන කියලා. මම් කැමතිම eye traning කියන එක. ඕනන්ම් ගිහිල්ලා ඒකෙ preview එකක් බලන්න.
මේකෙ කලින් එකට වඩා විශේශාංග ගොඩක් තියෙනවා.
Eyes Relax download කර ගන්න පුලුවන් මෙතනින්. මුලින්ම install කර ගන්න.
ඊට ප්ස්සේ program එක launch කර ගන්න. ඒකෙ breaks කියන tab එකට යන්න. එතන අපිට හදන්න පුලුවන් මොන තරම් වෙලාවකට පස්සෙද break එකක් ගන්නෙ, break එකක කාලය, වගේ දේවල්.
දැන් Configure කියන එකට යන්න. එතන අපිට පුලුවන් break එකක් මොන වගේද වෙන්න ඕන කියලා. මමනම් use කරන්නෙ කළු පාට Blank screen එක.
ඒවගේම අපිට පුලුවන් Long Breaks ගන්න වෙලාවල් හදන්න, password එකක් දාල තියන්න, task manager disable කරන්න වගේ ගොඩක් දේවල්.
ඊට පස්සෙ hide කියන button එක click කලාම program එක system tray එකට minimize වෙනවා. පාවිච්චි කරලම බලන්නකෝ.
මේකත් කලින් ඒව වගේම තමයි. ඒත් මේකෙ training excercises කීපයක් තියෙනවා. මෙන්න ඒකෙ download Link එක
ඔයාල කැමති මොන program එකටද? comment එකක් දාන්න, මොකද හිතන්නෙ කියලා…
Source:
-sinhala.iroshan-
wadagath unanam oyalata comment 1k dala +REP 1 dunata kamak na

- මෙන්න පළවෙනි එක.

- මෙන්න දෙවැනි එක.

- අංක 3