කම්පියුටර්ස් 70 ක් විතර තියෙන තැනක් තියෙනවා. හැම එකක්ම මාසෙකට පාරක් සර්විස් කරන්න ඹ්නි. ඒක ලේසියෙන් ම කරගන්න පුලුවන් විධියක් නැද්ද?
සොෆ්ට්වෙයා කෑල්ලක් තිබුණ නම් Schedule කරගන්න පුලුවන්. නැත්නම් විස්තර ටික දීලා කැලැන්ඩර් එකක් හරි auto generate කරගන්න විධියක් ගැන දන්න කෙනෙක් ඉන්නව ද?
Assets වල Inventory එකක් තියාගන්න ලේසිම විධිය මොකක්ද?

මේ ළගදි මගෙ යාලුවෙක් ඉන්ටව් එකකට ගිහින්. Servicing & maintenance තමයිලු තියෙන්නෙ ගොඩක්ම. උගෙන් අහල ගොඩක් වෙලාවට නිකන් ඉන්නයි තියෙන්නෙ. අවුලක් ආවොත් තමයි හදන්න තියෙන්නෙ. නිකන් කියාගන්න බැහැ. නිකන් ඉන්න වෙලාවට Administration මොනව හරි දැම්මොත් කරන්න පුලුවන් ද කියලා. 