Uba අක්කි, pakki kiyala mulin kella alla ganna hadanawadane ne??බැහැ අක්කි, හොරු හතළිය ලෙඩේ දාවි![]()
මම බොරු කිව්වා කියලා ද කියන්නේ ? බොරු කියලා උබ්ලාගෙන් මන් මොනවා ගන්න ද ? ඌට මන් හොදවාගෙන් දෙකක් කියලා එළකිරි එකේ දානවා කිව්වා ඌ කිව්වා දැම්මොත් නඩු දානවා කියලා ඒක බන් නම දැම්මේ නැත්තේමේ වගේ thread සිරියස් ගන්න උන් දේශපාලුවෝ අපිව ඇන්දුවා කියලා නහයෙන් අඬන්න එපා.
