Computer shop වල ලොකු කතා

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,616
    25,512
    113
    false abraham simpson GIF
     
    • Wow
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹට වෙන්නේ ලොවෙත් නැති ලොන්ත මෝල් වැඩ.
     
    • Sad
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මූ අපෙන් ආතල් ගන්නවද කොහෙද? නැත්නම් මූට මාර පාර්ට් නෙ මේ ලෝකෙ ඉන්න උන් දාන්නෙ. අඩුම ගානෙ කඩේකින් සල්ලි දීලා බඩුවක් ගන්න ගියත් ගුටි කනවා හෝ බැනුම් අහනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,236
    113
    ප*යාගල
    sorry.com
    අපිට ඔහොම නෑනෙ. මම ගන්නෙත් කොලබ කඩ වලින් විතරයි.ඔන්ලයින් ඕඩරේ දානව උන් ගෙනල්ල දෙනව. ගාල්ලෙ පැත්ත පලාතක යන්නෙ නෑ. උබට අපි කලින්ම කිව්ව ඔතනින් යන්න ගේමක් ගහපන් කියල. අමුතු හිගන්නො ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මේ වගේ thread සිරියස් ගන්න උන් දේශපාලුවෝ අපිව ඇන්දුවා කියලා නහයෙන් අඬන්න එපා.
    මම බොරු කිව්වා කියලා ද කියන්නේ ? බොරු කියලා උබ්ලාගෙන් මන් මොනවා ගන්න ද ? ඌට මන් හොදවාගෙන් දෙකක් කියලා එළකිරි එකේ දානවා කිව්වා ඌ කිව්වා දැම්මොත් නඩු දානවා කියලා ඒක බන් නම දැම්මේ නැත්තේ
     
    • Wow
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,354
    113
    එලකිරි එකේ උන්ගෙන් සුපිරිම ලෙවල් එකේ ආතල් එකක් ගන්න පොර තමයි මේ. මූට ගහන්න වලතරටවත් බෑ. :yes: