Computer Shop

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    Computer Shop akakata kenak hoyanawa machanla puluwannam loku udawwak hoyala danna puluwannam aluthin damma hinda loku ganaknak danna barewei oya A/l karala gadara enna kenak wage computer gana danumak thiyana kenakwa Malabe shop akak thiyenne ay awatin hoyanne loku udawwak..Danna kenak ennawanam PM akak danna mata
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    බම්ප්

    පලි: මම එන්නද? පුතී මට කොම්පියුටර් ගේම් දවසෙම ගහන්න දුන්නොත් ඇති:P පඩි එපා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    He he vihilu namai ban
    waren waren dannamko....

    උබට කියන්න පුතී මමත් වැඩට ගෝලයෙක් හොයනවා කෑම බීම එක්ක 20+ දෙන්න ඒත් හොයන්න අමාරැයි විස්වාස වන්ත කෙනෙක් පුතී:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබට කියන්න පුතී මමත් වැඩට ගෝලයෙක් හොයනවා කෑම බීම එක්ක 20+ දෙන්න ඒත් හොයන්න අමාරැයි විස්වාස වන්ත කෙනෙක් පුතී:P

    මාත් හොයනවා බං තාම නෑ මමත් හිතුවේ ඔය ගානට තමයි:baffled::baffled: මගේ කොමිනිකේෂන් එකක්+ගොසරි අයිටම් උබ මොනාද කරන්නේ
     
    Last edited:
    උබට කියන්න පුතී මමත් වැඩට ගෝලයෙක් හොයනවා කෑම බීම එක්ක 20+ දෙන්න ඒත් හොයන්න අමාරැයි විස්වාස වන්ත කෙනෙක් පුතී:P

    මාව ගනින්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාත් හොයනවා බං තාම නෑ මමත් හිතුවේ ඔය ගානට තමයි:baffled::baffled: මගේ කොමිනිකේෂන් එකක්+ගොසරි අයිටම් උබ මොනාද කරන්නේ

    එල වලු කඩයක්:P
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    උබට කියන්න පුතී මමත් වැඩට ගෝලයෙක් හොයනවා කෑම බීම එක්ක 20+ දෙන්න ඒත් හොයන්න අමාරැයි විස්වාස වන්ත කෙනෙක් පුතී:P

    උබගේ මොකක්ද ජොබ. මන් දන්න පොඩි එකෙක් ඉන්නවා. වූ IT දන්නෑ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබගේ මොකක්ද ජොබ. මන් දන්න පොඩි එකෙක් ඉන්නවා. වූ IT දන්නෑ.

    එලවලු කඩයක් බං නැවතිලා වැඩකරන්න පුළුවන් නම් ඔකේ තව එකෙක් වැඩට ඉන්නවා ඌ කැෂියර් ඉදන් අනෙක් සේරම වැඩ කරනවා දැනට මමත් හෙල්ප් කරනවා තව හෙල්පර් කෙනෙක් ඔනේ වෙනවා නමිබු පිට රස්සාවක් නෙමෙයි ඉතින් කැමතිනම් විස්තර පීඑම් කරපන්
     
    වරෙන් පුතී එල වලු කිරන හැටි දන්නවද එහෙනම් වරෙන් :P

    මොකෙන්ද කිරන්නේ Digital ද
    කොහෙද තියෙන්නේ
    නුවරඑළියේ කිව්වොත් ගහන්නේ කනට :angry::angry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump තමා. RAM cards එහෙම සාක්කුවේ දාන් යන එකෙක් නොවෙන්ඩ ඕනේ නේද?
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    උබට කියන්න පුතී මමත් වැඩට ගෝලයෙක් හොයනවා කෑම බීම එක්ක 20+ දෙන්න ඒත් හොයන්න අමාරැයි විස්වාස වන්ත කෙනෙක් පුතී:P

    akanam aththa hoda akek hitiya ban aula uta podi medical aulak nisa aswenawa ban nathnam hoda pora ban
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22480133 said:
    මොකෙන්ද කිරන්නේ Digital ද
    කොහෙද තියෙන්නේ
    නුවරඑළියේ කිව්වොත් ගහන්නේ කනට :angry::angry:

    ඇයි නුවර එලිය සීතලද සීතලට එල වලු හැකිලෙනවා:P
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    මාත් හොයනවා බං තාම නෑ මමත් හිතුවේ ඔය ගානට තමයි:baffled::baffled: මගේ කොමිනිකේෂන් එකක්+ගොසරි අයිටම් උබ මොනාද කරන්නේ

    balagana yadde okkoma akama bottuwene ban ela ela
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    bump තමා. RAM cards එහෙම සාක්කුවේ දාන් යන එකෙක් නොවෙන්ඩ ඕනේ නේද?

    he he aniwa ban viswase thama wadagath ahema hitiyoth akenma uth goda danawa.