Guys, Computer Shop එකක් දාන්න idea එකක් තියනවා. DragonD ගේ Thread එකෙන් ලොකු idea එකක් ගත්තා
Normal Accessories ටික Neoview එකෙන් ගන්න බැලුවේ.
තව Branded PC ගන්න Contact එකක් දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න.
Accessories ටික ගන්න Neoview එක නේද හොද?
උබල මොකද හිතන්නේ, මේ කාලේ මේ Business එක කරන එක
Field එකේ ඉන්න කට්ටියගෙන් Ideas ටිකක් ඕනේ
Initially මේ බඩු ටික තමයි ගන්න බැලුවේ https://justpaste.it/64wpk